saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11142 hours ago

LATEST

NTJ සහ JMI තහනම් ගැසට්ටුව තවමත් නෑ

calendar_today 2019 මැයි 13 - 09:15 remove_red_eye - 2051  

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නොමැති බව අදට වාර්තා වේ.

බණ්ඩාරගම ජාතික පාසල අසල පාසල් මාවතේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී හොරොයින් ග්‍රෑම් 501යි මිලි ග්‍රෑම් 60ක් තමන් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමුකිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණි.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්විම සඳහා රජය විසින් තාවකාලිකව සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබේ.

Read More

(UPDATE)කුලියාපිටිය, බිංගිරිය හා දුම්මලසූරිය යන ප්‍රදේශවල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය පොලිස් ඇඳිරි නීතිය පැනවීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පළිබඳ පිළිබඳව සියළු කරුණු සොයා බැලීම සඳහා සියළු පක්‍ෂ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණු රජය පූර්ණ සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ගල්කිස්ස ප්‍රදේශයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමක් නොවන බවත් එහිදී විදේශ මුදල් ලංකාවේ මුදල්වලට හුවමාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා තමන් අස් නොවෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. අම්පාර එකට සිටිමු වැඩසටහන අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read More

කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා නිපුණ හාල් නිෂ්පාදන සමාගමෙන් සමාව ඉල්ලීමට කටයුතු කර තිබේ. ඒ ඔහු සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශයක් හේතුවෙනි.

Read More

හෙට (13දා) ආරක්ෂාව තහවුරු කර ඇති බවත් එදින ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට වාර්තාවන තොරතුර තහවුරු නොකළ තොරතුරක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැකයක් ඇතිවී තිබෙන බැවින් සහ ඇතැම් කරුණු තහවුරු වී තිබෙන බැවින් බස්නාහිර හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

Read More

ශ්‍රී ලංකාවේ පළමු සුහුරු නගරය ලෙස පොළොන්නරුව නගරය ප‍්‍රකාශයට පත් කිරීම ද අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

Read More

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකියන්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මාතර පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

හලාවත නගර‍යේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව හා යුද හමුදාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධ වූ බවට සැකයක් මතුව තිබෙන නිසාත්, යම්යම් කරුණු තහවුරු වී තිබෙන නිසාත් ඔහු වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

Read More

හලාවත නගරයට පැනවූ පොලිස් ඇඳරි නීතිය හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ. මුලින්ම ඇදිරි නීතිය හෙට පෙරවරු 6.00 දක්වා පැනවීමට කටයුතු කරනු ලැබීය.

Read More

ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසයත් නැතිවුණා. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් දේශපාලඥයෝ ගැන තිබෙන විශ්වාසයත් නැතිවුණා.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (12දා) කොළඹ වරායට සේන්දු විය.

Read More

ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහාත් උතුරු මැද පළාතේ හා මඩකලපුව, අම්පාර, කුරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකිරීමට තරග සංචාරය කල් දැමීමට බංග්ලාදේශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මේ වන පවතින තත්ත්වය අනුව ඔවුන් මෙසේ ශ්‍රි ලංකා සංචාරය කල් දමා තිබේ.

Read More

ජාතින් අතර පවතින එකමුතුව භාවයට හානි කිරීම සඳහා සිය සමාජ මාධ්‍ය ඔස්සේ වැකියක් ප්‍රකාශය කරමින් හලාවත ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තාවට මුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

කොට්ටාව හයිලෙවල් මාර්ගයේ මාල්වරාව ප්‍ර දේශයේදි කොට්ටාව දෙසට ධාවනය වූ ජිප් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීප් රථයේ ගමන් ගත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව ජීප් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් හෙට (13දා) දිනයේදි වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හලාවත ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිම සඳහා පොලීසිය වහාම ක්‍රියාත්මක වන පරිද හෙට පෙ.ව. 6.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා තිබේ.

Read More

මෑතකදී සිදු කරන ලද අධ්‍යනයකට අනුව කොළඹ නගරයේ රථ වාහන තදබදය නිසා දිනකට සිදුවන පාඩුව රුපියල් බිලියනයක් බවත් රථ වාහන තදබදය හේතුවෙන් වසරකට රුපියල් බිලියන 397ක් නිකරුණේ දැවී යන බවත් මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

Read More

නිලධාරීන් විතරක් නෙමෙයි මේ රටේ නායකත්වයත් වගකියන්න ඕන කියලා මම නැවත වරක් ප්‍රකාශ කරනවා. මේ වගේ වගකීම් දරන්න බැරි අය අපේ රටේ නායකත්වයට සිදුසු නෑ. ඒ අයව අයින් කරන්න ඕන.

Read More

අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකු අප්‍රේල් මස 08 වන දින සිට 12 වන දින දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ කරන ලද සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කරන ලද ප්‍රකාශය සත්‍යයෙන් තොර දේශපාලන වාසි ලබා ගැනීම සදහා කරන ලද ප්‍රකාශයක් ලෙස වගකීමෙන් ප්‍රතික්ෂේප කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තාවකාලිකව නවතා තිබූ ඉරුදින දේව මෙහෙයන් යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබේ

Read More

පුරා මාස 06 ක කාලයක් කාලයක් තිස්සේ පැවති ශ්‍රී පාද වන්දනා සමය (2018/2019) වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.

Read More

අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැරී වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ පල්ලි වල දේශනා පැවැත් වූ මවුලවිවරයෙකු ඊයේ (11දා) මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.