ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදි වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් 19 දින සහ 20 දින පවත්වන්නට යෙදුණහ .
පසුගිය කාලයේ අතන පුපුරනවා මෙතැන පුපුරනවා හෙට ගහනවා අනිද්දා පාසැලට ගහනවා කියලා නොයෙක් විදියේ බය කළේ සහරාන්ගේ කණ්ඩායම නොව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Moreජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා වූ ත්‍රස්තවාසී සහ්රාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට අවසර ලබා දී තිබේ.
Read Moreතම දරුවන් දෙදෙනා තාමත් අවුරුදු 3 හමාරක හා දෙක හමාරක දරුවන් බවත් ඔවුන්ට තාම පාසල් යෑමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසිය.
Read Moreදුම්රිය එන්ජින් දෙකක් එකවර පිළි පැනීමකට ලක්ව වගුරු බිමකට ඇදී ගොස් මඩේ එරී සිදුවූ දුම්රිය අනතුරේ, ප්‍රධාන දුම්රිය එන්ජිම දින 8 ක මෙහෙයුමකින් පසුව සාර්ථකව පීලි ගත කිරීමේ කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා යුධ හමුදා නිලධාරින් එක්ව අද (20දා) අළුයම සාර්ථකව නිම කළහ.
Read Moreබොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ බවට ඇතැම් වෙබ් අඩවි තුළ පළවන වාර්තාවන් අසත්‍ය බව බොදු බල සේනා සංවිධානය සඳහනන් කරයි.
Read Moreපාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධව සැකකරුවන් 89ක් මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් වහබ්වාදය ශ්‍රී ලංකාවේ පැතිරවීම නවතා දැමිය යුතු බවත් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
Read Moreරිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙදී තමන් ඊට පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
Read Moreමාතර, මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘රන් මැණිකා’’ බහුධින යාත්‍රාවේ ධිවරයන් පස් දෙනෙකු පාකිස්ථානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ධිවරයන්ගේ ඥාතීහු පවසති.
Read Moreබලන්ගොඩ සමනලවත්ත දස හැවිරිදි සහන් කුමාර ධර්මසිරි දරුවා අතුරුදහන් වී අද (20) දා දිනට මාස 10ක් ගත වී ඇතත් එයට අද වනවිට ළමයා සම්බන්ධව කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශ කරයි. එදාට ජනතාවට අවස්ථාවක් ලැබෙයි. එතකං මේ ආණ්ඩුව පෙරළන්න, වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ.
Read Moreමා මේ අවස්ථාවේදි සියලුම දෙමාපියන්ගෙන් වෙත මතක් කර සිටිනුයේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සපයමින් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රමුඛතම කාර්යක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති නිසා අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන්න
Read Moreපාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම තාවකාලිකව ඇණහිට ඇති බව පාකිස්තානය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඅනුරාධපුර නව බස් නැවතුම්පළේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreආනවිලුන්දා අභය භූමිය මැදින් මුතුපන්තිය ධිවර ගම්මානයට ගමන් ගන්නා මාර්ගයේ ඇළක සඟවා තිබු ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන ජීව පතොරම් තොගයක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ ( 19 ) සොයා ගෙන ඇත.
Read Moreඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බවද ඔහු පවසයි.
Read Moreරටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට අණ්ඩුවට හා පාලකයන්ට නොහැකිව තිබෙන බවත්, මේ නිසා ආණ්ඩුවට එරෙහිව හෙට (21දා) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Read Moreජනපතිවරයා එසේ තම නිලකාලය පිළිබඳව මතය විමසීමට අපේක්ෂා කරයි නම් එය කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් බවද ඔවුන් සඳහන් කරයි.
Read Moreසීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කසුප් රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.
Read Moreසහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (18දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා වන විවාදය දින දෙකක කාලයක් පැවැත්වීම සඳහා ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත් කර ගත යුතුය යන ස්ථාවරයේ සිටින බව වාර්තා වෙයි.
Read Moreවෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනම ආවරණය වන ආකාරයට සිදුකළ වැටලීම් 501කදී සැකකරුවන් පන්සියයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනත සහමුලින්ම හකුළාගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමිනුවන්ගොඩ ජුම්මා පල්ලියට කලහකාරී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ සිදුව ඇති අලාභ හානි පිළිසකර කර ගැනීම සඳහාබස්නාහිර පළාත් ආණ්ඩුකාරකාර්යාලය රුපියල් මිලියන 1.5ක්ලබාදීතිබේ.
Read Moreදිස්ත්‍රික්ක 17ක, ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස හැටහතක වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreශ්‍රී පාද උඩමළුවේ අද (19) අලුයම පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව 2018 -2019 ශ්‍රී පාද වන්දනා වරාය අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ.
Read Moreබොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18දා) සිදුව ඇති බව වාර්තා වෙයි.
Read More