කොළඹ පල්ලි දෙකක, හෝටල් තුනක, දෙහිවල ලැගුම්හලක, මඩකලපුව සියෝන් දේවස්ථානයේ හා දෙමටගොඩ මහවිල නිවසේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සියල්ලම සැසදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසිය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අවස්ථා තුනකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 611ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් 22ක් එළැඹෙන 4 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉදිරිපත්වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreයටිනුවර ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හෙරොයින් ග්‍රෑම් 2 ක් හා මිලිගෑම් 970 ක ප්‍රමාණයක් සන්තකයේ තිබි මහනුවර මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.
Read Moreඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු පිළිබඳව සෙයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවපත් පත්කිරිමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
Read Moreදින නියමයක් නොමැතිව කල් දමා ඇති දකුණු පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය.
Read Moreරටතුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයට සමගාමීව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවද තරකර තිබේ.
Read Moreතරගයට ක්‍රීඩා කරන 11 දෙනා අතර කුසල් පෙරේරා ඇතුළත් නොවේ. ඒ අනුව කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කිරිමට නියමිතය.
Read Moreරජයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයට කිසිසේත්ම සහාය නොදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඊට සහාය නොදීමට සාකච්ඡා කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
Read Moreදකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සමුළුවක් අද (21) දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ සහ දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
Read Moreප්‍රභූ ඝාතනයක් සැලසුම් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට අද (21දා) ඇප නියම විය.
Read Moreඑසේම තම නිවස ඉදිරිපිට ඇති මාර්ගයේ මංතීරු හතරම වසා ඇති බවත් අවම වශයෙන් එම මාර්ගය හෝ විවෘත නොකරන්නේ මන්දැයි ඔහු විපක්ෂ නායකවරයාගෙන් කරයි.
Read More“එයා එහෙම කරන එකක් නෑ. එයි එක පාරකටනේ ආවේ. එහෙම කල්දාන්න සූදානම් ජනපතිවරයෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ.”
Read Moreපාස්කු ප්‍රහාරය එල්ල වී අදට මාසයක් ගත වී තිබේ. මාසයකින් පසුව එම ප්‍රහාරයට ලක්වූ කොළඹ කොච්චිකඩේ පල්ලිය අද දිස්වූයේ මේ ආකාරයෙනි.
Read Moreඅක්මිමණ ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දර්ශන නිල්කුමාර මහතා අද (21) පැවති අක්මිමණ ප්‍රාදේශිය සභා මාසික රැස්විම සඳහා කඩුවක් රැගෙන ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියේය.
Read Moreජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට පත් පුද්ගලයෙකුට ඇප ලබාගැනීම සඳහා මසේ සහාය ඉල්ලා තිබුණි.
Read Moreපසුගියදා මාවනැල්ල නගරය හා අවට බුදු පිළිමවලට හානී කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා අද යළිත් (21) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
Read Moreකොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහෝමඩ් සහ්රාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරුවි ඇති බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය අත්හිටුවමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මිය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තින්දු කළේය.
Read Moreමාතෘ භූමියේ එක බිම් අගලක්වත්, කවර අන්දමේ හෝ ත්‍රස්තවාදයකට ගොදුරු වන්නට යළි ඉඩ නොතබන බවත්, එවැනි අභියෝගයකට විරුද්ධව මිලියන 21ක ජනතාව පෙළ ගැස්සවීමට තමන් සූදානම් බවත්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි.
Read Moreමහින්ද රාජපක්‍ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.
Read Moreවත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පෙරවරු 10ට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීමට නියමිතව තිබුණි.
Read Moreවිදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
Read Moreකොච්චිකඩේ, ඕවිටියාව මා ඔය අසළ කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ සිම් කාඩ් පත් 1475ක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කඩා වැටුණු සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු යළිත් යථා තත්ත්යට පත්වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී සාමාන්‍ය පරිදි රාජ්‍ය හා පෞද්ගලික සේවක සේවිකාවන් සේවයට වාර්තා කළේය.
Read Moreඇතැම් භික්ෂූන් වහන්සේලා බුද්ධ ධර්මයට පිටින් කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ උවමනාවකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාසල්වල ආරක්ෂාව සඳහා CCTV කැමරා සවි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreතහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා වූ මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා කුරුනෑගල අලකොල පැවැති පුහුණු කඳවුරකට එක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.
Read More