saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10901 hours ago

LATEST

ඒකල කර්මාන්ත ශාලාවක කාලතුවක්කු උණ්ඩ 800

calendar_today 2019 මැයි 02 - 22:16 remove_red_eye - 3022  

ජාඇල, ඒකල වානේ කම්බි නිශ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු උණ්ඩ 800කට අධික ප්‍රමාණයක් හා ටී.56 පතරෝම් හිස් කොපු 100කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් සකස්කළ ලිපි 600ක් සමග් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කිසියම් අපරාධයක් කිරීම සඳහා ගිනිඅවිද සමග යමින් සිටි සැකකරුවන් දෙදෙනකු හික්කඩුව පටුවත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලීසිය අද (2) සමත් වී ඇත.

Read More

මොනරාගල නගරයේ පල්ලියේ හා අවට වෙළඳසැල් පරික්ෂා කිරිම අද (02) යුද හමුදාව හා පොලීසිය විසින් සිදු කල අතර එහිදි සැකකටයුතු ලිපියක් හා සි. ඩි. පටි කිහිපයක් හමු වු බව පොලීසිය පවසයි.

Read More

එම සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසයි.

Read More

සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දුන්නේ ය.

Read More

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් විපතට පත් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මාපියන් වෙත රජයෙන් ලබාදෙන වන්දි මුදලට අමතරව සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ඉතා ඉක්මනින්ම ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ජීවිත පරිත්‍යාගයෙන් අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්තවාදය පැරදවීමට කටයුතු කරන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

වවුනියාව කෝවිල්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ සැකකරුවෙකු අද (2) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්තප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පැවති තත්ත්වයට වඩා උසස් අයුරින් අංග සම්පූර්ණ වහා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර කිතුණු බැතිමතුන්ට පූජා කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

සායින්දමරුතු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් සහරාන්ගේ සහෝදර වන රිල්වාන්ගේ කාත්තන්කුඩ් නිවසේ තිබි මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 1ක් ජංගම දුරකථන 2ක් ඒ ටි එම් කාඩ් බැංකු ගිණුම් පොත් ඝාතනයවූ රිල්වාන් යුවලගේ දරුවන්ගේ ඡායාරුප 4ක් ජාතික හැදුනුම්පත් අතුළු භාණ්ඩ අද සවස විශේෂ කාර්ය බලකාය හා පොලීසිය ඒකාබද්ධව කල වැටලිමේදි භාරයට ගත් බව කාත්තාන්කුඩ් පොලිස් ස්ථානාධිපති කස්තුරි ආරච්චි මහතා පැවසීය.

Read More

මෙම පිපිරීම්වලින් මියගිය කුඩා දරුවන් 06 දෙනා ආගමික වතාවත්වලින් පසු භූමිදානය කර තිබේ.

Read More

පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වල පළකිරීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.

Read More

තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති කාන්තා සායවල් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අනුරාධපුර මූලස්ථාන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මග නැමැති සංවිධානයක ආරම්භ කර තිබේ.

Read More

රංවල මීතිරිගල , දංගල්ල බන්ධනාගාර එළිමහන් සිරකඳවුරට නුදුරුව පිහිටි ඇළ මාර්ගයක තිබී T56 , LMG රයිපල් , ජීවඋණ්ඩ 35ක් හා හිස් පතෙරාම් කොපු 21ක් කිරිදිවැල පොලීසිය භාරයට ගෙන තිබේ.

Read More

පවතින ආරක්ෂක තත්ත්වය අනුව සති අන්තයේදි එනම් 04 දා 05 දා කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජාවන් පැවැත්වීමෙන් වළකින ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පවසති.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 09 දා දක්වා කල් තබා තිබේ.

Read More

මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක ඇතිදැයි සොයා බැලීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පොහොර සමාගම්හි නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

Read More

ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයන් පැවසුවේ බියක් සැකක් නැතිව ඇල්ලේගත කල හැකි බවයි.

Read More

බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ තේ වත්තක තිබි පතුරම් දහ අටක් ඊයේ (01) පස්වරුවේදි සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි වාර්තාවන් ලැබී තිබුණත් ඒ පිළිබඳව රාජ්‍ය ආයතනයන්හි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සහ දේශපාලන නායකත්වය විසින් එවැනි තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ප්‍රශ්න රාශියක් මතු කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතය පවසය.

Read More

පුල්මුඩේ ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්, සේවානූල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ

Read More

මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එම ප්‍රදේශවල මුහුද රළුවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දන්වා ඇත.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකලපුව පොලිසිය කාත්තන්කුඩි පරකා දේශයේදී ඊයේ (01) සවස අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසල ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාවට හමුවීමෙන් පසුව ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට පියවර ගනු ලැබීය.

Read More

පාදුක්කේ පදිංචි අවුරුදු 28ක් වන සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අද ගංගෝඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මැල් මහතා පත්කර තිබේ. ඒ 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි

Read More

මෙවැනි ක්‍රියා මගින් ආණ්ඩු මාරු කළ හැකි යැයි ඇතැම් පාර්ශ්ව කල්පනා කරනවා. නමුත් ආණ්ඩුවක් මාරු කළ හැක්කේ මෙවැනි ක්‍රියා මගින් නොව මැතිවරණවලින් පමණයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.