ළමයා යනු අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙසත් තරුණයා යනු අවුරුදු 18 හා 22 අතර පසුවන තැනැත්තන් තරුණයන් ලෙසත් අර්ථ කථනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
එහි පියවරක් ලෙස මගී ගමන් මළු හා භාණ්ඩ පරීක්ෂා කිරිමේ නවින තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගෙන ස්ථාපිත කිරිමට සූදානම් වෙයි.
Read Moreපෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වේතනය රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත් දිනක වේතනය රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.
Read Moreතුර්කියේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක අනුදැනුම මත ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන අධ්‍යාපන, වාණිජ මණ්ඩල සහ වෙනත් ව්‍යපාරික සහ සේවා සපයන ආයතන කිහිපයක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ’අද’ට වාර්තා වේ.
Read Moreහ්රාන් හෂීම් නැමැති පුද්ගලයාගේ සමීපතමයෙකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුස්ලිම් පල්ලිවලින් හමුවන කඩු පිළිබඳව ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුස්ලිම් ආගමි කටයුතු අමාත්‍ය එම්ච්.ඒ හලීම් මහතා සදහන් කළේ ඒවා ඇතැම්විට පල්ලි ආසන්නයේ පවතින කැලෑ සුද්ධ කිරීම වෙනුවෙන් ගෙන එන්නට ඇති බවයි.
Read Moreතහනම් කර ඇති තව්හීද් ජමාත් සංවිධානයේ පල්ලි වලදි දේශන පැවැත්වූ බව කියන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මුන්දලම මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදි යුධ හමුදාව හා පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදි අද (30දා) දින අත්අඩංගුවට ගෙන තිබුණි.
Read Moreෆොනී සුළි කුණාටුව හෙට (01දා) චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවත්, එම සුළි කුණාටුව ලබන 04 වැනිදා ඉන්දියාවට ඇතුළු විය හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදිවයිනේ ස්ථාන 08ක සිදු වූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ පරික්ෂණ මණ්ඩලය අපේ‍්‍රල් 22වන දා සිට එහි වැඩ කටයුතු ආරම්භ කරන ලදී.
Read Moreඅලුතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අද (30දා) නිරාවරණය කෙරිණි.
Read Moreත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ සඳහා විදේශීය හමුදාවන් මෙරටට ගෙන්වීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබුණ අනතුරු ඇඟවීම් අනුව රජයේ නිලධාරීන් හා අමාත්‍යවරුන් නිසි පරිදි කටයුතු කිරීමට අසමත්වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreසමන්තුරේ, චවලකඩේ හා කල්මුනේ යන පොලිස් බල ප්‍ර දේශවලට අද රාත්‍රී 8.00 සිට හෙට (01දා) උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරිනිතිය ක්‍රියාත්මක බව පොලීසය පවසයි.
Read Moreවව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තේ සඟවා තිබූ තියුණු කඩු දෙකක් සමඟ අදාළ මුස්ලිම් ජාතිකයා අද (30) උදෑසන අත්අඩංගුවට ගත් බවට වව්නියාව නෙලුක්කුලම් පොලීසිය පවසයි.
Read Moreගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසය විසින් අද (30) උදෑසන වනවිට සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වු බව කියන පුද්ගලයන් දෙදෙනකු ද ඒ අතර වන බව ගාල්ල පොලීසිය පවසයි.
Read Moreහමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව සඳහන් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකු වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ වැටුප් ගෙවා තිබෙන බවට මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreකණ්ඩායම මේ වන විට විශාල වශයෙන් දුර්වල කිරිමට හැකියාව ලැබි තිබෙනවා.
Read Moreකෝට්ටේ රාජමහා විහාරස්ථානය ජංගම දුරකතනයකින් විඩියෝ ගත කරමින් සිටි බිබිල කෘෂිකර්ම විද්‍යාලයේ පාඨමාලාවක් හදාරණ සිසුන් දෙදෙනෙනකු ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreතවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ.
Read Moreඑම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreඅයි.එස්.අයි.එස්. ත්‍රස්ත්‍රවාදීන් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී සී.ඞී. තැටි ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය මහතා අද (30) නියම කළේය.
Read Moreඩෙටනේටර් 10 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
Read Moreමේක හේතුවක් කරගෙන ඒක නිසා ඡන්ද නොතියා තවදුරටත් නිල කාලය දීර්ඝ කරගන්නවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදයටත් හැමදේටම කරන හානියක්.
Read Moreරට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබේ.
Read Moreපසුගිය වසරේ පැවැති උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට අද (30දා) දින මුදාහැරි බව විභාල කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සහන් කළේය.
Read Moreයුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මුන්දලම මදුරන්කුලිය නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදි ව්‍යාජ අංක තහඩු සකසන ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය පවසයි.
Read Moreඩෙටනේටර්ස් හා සමග මන්නාරමදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රය නිවේදනය කරයි.
Read Moreඅති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කාදිනල් හිමිපාණන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreකොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්හි එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතුරේ ස්ථාන කිහිපයක සැඟව ඇති බවට ආරක්ෂක අංශ වෙතට බුද්ධි තොරතුරු ලැබීමත් සමඟ මේ දිනයන්හි පුළුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇත.
Read Moreඑහි භාරකරු මව්ලවි තව්ෆික් , භාණ්ඩාගාරික ෆය්සර් , සහ්රාන් හාසිමිගේ මාධ්‍ය භාරකරු ෆයිරුස් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More