කොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ හා පාසල් කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා එක් එක් පොලිස් වසම් තුළ රථ නැවතුම් ස්ථාන වෙන් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
ජනතාව මූලික තොරතුරක් ලබා දුන් විට ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තහවුරු කිරීම් හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගත වන බැවින් ඒ අතරතුර සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීම නිසා ජනතාව අනිසි කලබලයකට පත්වනවා.
Read Moreමෙම තොරතුරු ලබා ගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වූ කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැරයන් ලෙස උසස් කර ත්‍යාග මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5ක් ලබා දුන්නා
Read Moreපුපුරණ ද්‍රව්‍ය වාහන 20 ක් උතුරට යන මාතෘකාව යටතේ පළවූ පුවතට අප එකඟ නැහැ. ආරක්ෂක විධිවිධාන යොදා ඇති නිසා කිසිවෙකු ඒ පිළිබදව කලබල විය යුතු නැහැ.
Read Moreමතුගම, වැලිපැන්න පොලිස් වසමේ හිඩ්‍රා මාවත, කහටගහහේන මුස්ලිම් පල්ලිය ආසන්නයේ පාලු ඉඩමක තිබි දේශීය නිෂ්පාදිත බෝම්බ 3ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.
Read Moreආගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 6 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී කැලෑබද ප්‍ර දේශයක තිබී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් හා කාල විරාම පරිපථ 6ක් සොයාගැනීමට සමත්ව තිබේ.
Read Moreරටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය.
Read Moreකිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
Read Moreඔහු සඳහන් කරන්නේ එම ලිපියේ ජාතීන් අතර ගැටුම් ඇතිවන අයුරින්, මඩ ප්‍රහාර ඇතිවන හෝ කිසිම අරමුණක් එහි නොමැති බවයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුවන් යානයෙන් මස්කට් බලා ඔහු පිටත්ව ගියේය.
Read Moreරටේ එළවළු හා පලතුරු වල දෛනික පසු අස්වනු හානිය 40% ඉක්මවන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.
Read Moreආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි
Read Moreශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙද සේවය සඳහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමඟ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියාව සඳහා දෙවන ශ්‍රි ලාංකික හෙදිය 2019 අප්‍රේල් මස 11 වන දින ඇමරිකාව ලබා පිටත්ව ගියාය.
Read Moreශ්‍රි ලංකා යුද හමුදාව සහ පොලීසිය එක්ව අද (03) දා දිනයේදී සිදු කරන ලද හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමකදී පොළොන්නරුවේ සැකපිට මුස්ලිම් ජාතිකයින් (08) දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරටවල් රැසක තහනමට ලක්ව තිබූ Peace TV ශ්‍රී ලංකාවේ කේබල් නාලිකාවලින් ඉවත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය.
Read Moreනවගත්තේගම පළුකදවැවේ ජලය ගලා එන ඇළ මාර්ගයක තිබු අත් බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද ( 3) දින උදෑසන ආරක්ෂීතව පුපුරවා හැරි බව නවගත්තේගම පොලීසය පවසයි.
Read Moreසාෆ් ක්‍රීඩා තරගාවලියට යෑමට පෙර සියලුම අවසන් ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.
Read Moreආරක්‍ෂකවිධිවිධාන යටතේ දත්ත ගබඩා ඒකරාශී කිරීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මේ වනවිට මාස කිහිපයක් ගතව තිබුණද, එය ක්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය ආයතන මෙතෙක් කටයුතු කර නොමැති බව වාර්තාවේ.
Read Moreරුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන්, විවිධ වීඩියෝ දර්ශන, අඩංගු ලැප්ටොප් එකක්, දුරකථන ඇතුළු විවිධ දෑ විශාල සංඛ්‍යාවක් සමග ගම්පොළ පොලිස් කණ්ඩායමක් ඊයේ (02දා) දින අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
Read Moreතව්හිද් ජමාද් සංවිධානයේ පුත්තලම ප්‍රබල සාමාජීකයින් ලෙස සැලකෙන සොහොයුරන් දෙදෙනෙකු මැයි 16 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (2) දින පුත්තලම මුලස්ථාන පොලීසියට නියෝග කර තිබුනී.
Read Moreලබන 07වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
Read Moreකටාන පිහිටි විදුහලකට අනවසරයෙන් ඇතුල් විමට උත්සාහ දෑරු රොයිටර් පුවත් සේවයේ ඉන්දිය ජාතික ඡායාරූප ශිල්පියෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපුත්තලම මැලේරියා ඇලේ උරයක බහා සඟවා තිබු ටි 56 ගිනිඅවි දෙක හා පතොරම් ගැබ සම්බන්ධයෙන් දිර්ඝ පරික්ෂණ අරඹා ඇති බව පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ .චන්ද්‍රසේන මහතා අද ( 3) දින පැවසිය.
Read Moreයුද හමුදා කෑලැ අදුමට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක සඟවා තබියදි වෙළඳ සැල් හිමිකරු වන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු සමඟ අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැඳී විදේශීය පුද්ගලයන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සකස් කළ ලිපි 600ක් සමග අත්අඩංගුවට පත් ඒජාප ප්‍රභල අමාත්‍යවරයෙකුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දි තිබේ.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳවත් රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන් සමන්විත පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (02දා) විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායකවරයාට භාර දී තිබේ.
Read Moreඒ අනුව වාර්තාවල දැක්වෙන පරිදි තමන්ගේ උපත සිදුවූයේ 1980 වසරේදී නොව 1975 වසරේදී බව අෆ්රිඩී සිය ස්වයං චරිතාපදානයේ දක්වා තිබේ.
Read More