සහරාන්ගේ දියණියගේ DNA පරික්ෂණයට අධිකරණයෙන් අවසර
DNA පරික්ෂණයක් සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහාරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගැනීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.
පාස්කු ඉරිදා ෂ්‍රැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් සහාරාන් හෂීම් බව ආරක්ෂක අංශ පවසයි. ඔහුගේ දියණිය හා බිරිඳ සයින්ද මර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරිම් වලින් තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

popular news
-
Kumar Friday, 10 May 2019 07:23 PM
DNA ගන්න රුධිරයම අවශ්‍යම නැහැ. හිසේ කෙස් වලිනුත් DNA ලබාගන්න පුළුවනි.
Reply : 0 0
Champa Saturday, 11 May 2019 05:55 PM
සහරාන්ගේ බිරිඳ ස්යින්දු මර්දු බෝම්බ පිපිරීමෙන් තුවාල ලබපු කාන්තාවක් නෙමෙයි. ඇය මේ ත්‍රස්ත ජාලයේ කොටස් කාරියක්. ඇය කියන හැමදේම ඇත්ත නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සැමියන් මරුන නිසා සුදු ඇඳුම් අදින්න හිතුව කියන එක. මරාගෙන මැරෙන්න plan කරන්න පුළුවන් නම් ඒ මරණ ගැන පස්සේ ශෝකය පෙන්වන්න සුදු අඳිනවා කියන එක විහිළුවක්. ඇය ගැන ඇහැඅහගෙන ඉන්න ඕනේ. ඒ මොකොද අහු වෙහ්ච්ච නැති මුස්ලිම් කාන්තා මරාගෙන මැරෙන තව අය ඉන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

