saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10848 hours ago

LATEST

ගස් නැග පොල් කඩා දරුවන් ජීවත් කරවන මවට පිළිසරණක් වෙමු

calendar_today 2019 මැයි 14 - 17:24 remove_red_eye - 2954  

දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මෙම මාතාව නිලුෂා සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇ

අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඇඳිරි නිතිය පනවා තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට රාත්‍රි 7.00 සිට හෙට අලුයම 6.00 දක්වාත්, වයඹ පළාතට අද සවස 6.00 සිට හෙට අලුයම 6.00 දක්වාත් ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ

Read More

මෙම ගැටුම්කාරී සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි සෙවිය යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පළාතේ සියළුම මත්පැන්සැල් වසා දැමිමට කටයුතු කළ බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා ලෙස ජොහාන් ජයරත්න මහතා පත්වීම් ලබා ඇතැයි එම අධිකාරිය පවසයි.

Read More

මිනුවන්ගොඩ ඇතිවූ ‌‌නොසන්සුන්තාවයෙන් පසුව එම ප්‍ර දේශය අද දිස්වූ අයුරු..

Read More

අද දින (14) පාන්දර නිල්ලඹ හල්ඔය ප්‍රදේශයේදි කළ වැටලීමකදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ළඟ සඟවා ගෙන සිටි බෝර දොලහේ ගිනිඅවියක් සමඟ ඒ සඳහා භාවිතා කරන පතරොම් දාහතක් හා රුසියාවේ නිෂ්පාදිත දුර දක්නයක් ගලහ පොලීසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් මේ අවස්ථාවේදී පාලනය කළ යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති. අද සවස පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

Read More

ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු පුද්ගලයන් තිදෙනෙකු බලන්ගොඩ තංජන්තැන්න ප්‍රදේශයේ සැකපිට ඊයේ (13) දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කල්තොට පොලීසිය පවසයි.

Read More

වයඹ පළාතට පනවා ඇති පොලිස් ඇඳිරිනිතිය අද පස්වරු 4.00ට ඉවත් කරන බවත් නැවතත් වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක් මතයක සිට ජනතාවට පණිවිඩයක් ලබාදිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

ඉමදුව ප්‍රාදේශිය සභාවේ රැස්වීම අද (14) පැවති අවස්ථාවේ දී සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනි රේණුකා සංජීවනී මහත්මිය කඩුවක් රැගෙන ඒම නිසා ඉමදුව ප්‍රාදේශිය සභා රැස්වීම උණුසුම් විය.

Read More

චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ චීන රජය අද (14දා) දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.

Read More

ජාතිවාදී උගුලේ පැටලී අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි .

Read More

පාස්කු ඉරිදා ශ්‍රී ලාංකික ජනතාව අත්විඳි අතිශය අමිහිරි අත්දැකීමත් සමග මෙරට රාජ්‍ය ආරක්ෂාව හා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ මෙම කාලීන සාකච්ඡා සටහන ගෙන එන්නේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගිනි.

Read More

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මාගෙන් ප‍්‍රශ්න කළ විට මම වහාම මාගේ ජංගම දුරකතනය සහ බැංකු ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් සෙසු ඉල්ලීම්වලට පූර්ණ සහයෝගය දැක්වූවා

Read More

මහ මොළකරු කියලා හැංඟිලා ඇවිල්ලා පුරපුරව ගන්නේ අය නෙමෙයි අපි. අපි යමක් කරනවානම් පිටිපස්සෙන් කරන්නේ නෑ. ඉදිරිපසින් ඉන්නවා. යමක් කළොත් කියනවා. පිටිපස්සේ ඉදන්, හැංගිලා මෙයෙවන්න සවුදිය නෙමෙයි.

Read More

ශ්‍රී ලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නියැලී සිටි බංගලාදේශ ජාතිකයන් සිවු දෙනෙකු ඊයේ (13) දින සවස ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු සහකාර පාලකවරයා කටයුතු කර තිබේ .

Read More

ඉහළ ගුණාත්මකභවින් යුත් මාළු ලබාදීමේ වෙළද නාමය රැකගනිමින් මාළු බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලංකා ධීවර සංස්ථාව තීරණය කර ඇත .

Read More

ඉන්දීය රජය විසින් තවත් වසර පහක කාලයක් සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබේ.

Read More

ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසන්නේ අතීතයේ උගත් පාඩම් අනාගත පරම්පරාවටද ඉතිරි නොකරමු යනුවෙනි.

Read More

මහසෙන් බලකායේ ප්‍රධානී අමිත් විරසිංහ පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් මහනුවර තෙල්දෙණියේදි අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් හෙළා දකින බවත් එයට සම්බන්ධවූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශවෙත පවසන බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් පූර්ණ නිවාස හානි සිදුවීම නිසා ඉවත් කරන ලද නිවාස වෙනුවෙන් ඇල්ල දික්අරාව ප්‍රදේශයෙන් ලබාදුන් ඉඩම් ප්‍රතික්ෂේප කරන එම නිවාස හිමියෝ තමනට පදිංචියට හා ව්‍යාපාරයන්ට සුදුසු ඉඩම් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.

Read More

මිනුවන්ගොඩ නගරයේ කඩ සාප්පු කිහිපයකට පහර දි අලාභ හානි කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

ලැජ්ජානැති, බෙඳුණ දේශපාලන න්‍යායපත්‍රවලට හසුවෙන්න එපා.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට හසු නොවෙමු යනුවෙනි.

Read More

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී ත්ත්තවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පවසන්නේ වර්ගවාදයෙන් ඉවත් වන ලෙසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.