අපි පිටපස්සෙන් ඇවිත් ගහන්නේ නෑ
මිනුවන්ගොඩ සිදුවීමට තමන් සම්බන්ධ බවට ඇතැම් පිරිසක් විසින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද මහතා පවසයි.
“මම දිවුලපිටියට යන විට මිනුවන්ගොඩ කලබලයක් තිබුණා. මම ඒක බැහැලා බැලුවා. පොලීසියේ නිලධාරින් කිව්වේ අපිට එහෙයන් යන්න එපා කියලයි. මේ අහලා එන ටික වීඩියෝ වෙනවා. ඒ ෆොටෝ එක දාලා මගේ පිරිස් මේකට සම්බන්ධයි කියලා කියනවා. මේක අසාධාරණයි. මගේ අතේ දුරකතනයක්වත් නෑ. මේ වැඩේ අපේ ඇඟට දාන්න හදනවා. මට කියන්න තියෙන්නේ මිනුවන්ගොඩ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහෙනම් මගේ අය ඉන්න ඕනනේ.
නමුත් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එඩ්වඩ් ගුණසේකර මහත්තයාගෙයි. රුවන් රණතුංග මහත්තයාගෙයි ආධාරකරුවන්. මම ජාතියට බොහොම ආදරෙයි. මහ මොළකරු කියලා හැංඟිලා ඇවිල්ලා පුරපුරව ගන්නේ අය නෙමෙයි අපි. අපි යමක් කරනවානම් පිටිපස්සෙන් කරන්නේ නෑ. ඉදිරිපසින් ඉන්නවා. යමක් කළොත් කියනවා. පිටිපස්සේ ඉදන්, හැංගිලා මෙයෙවන්න සවුදිය නෙමෙයි.”

popular news
-
Punyasoma Tuesday, 14 May 2019 01:24 PM
ඔබ තුමා යන තැන අනා ගන්නවනේ, ඉස්සෙල්ල හරියට වැඩක් කරන්න ඉගෙන ගන්න. හැමදේම බාගෙට කරලා දාල යන්න එපා. ඔයාල කරපු කියපු දේවල් ඔලුවට දා ගත්තු සමහර උදවිය දැන් නිකන් ඉන්න මිනිසුන්ට ගහනවා, එච්චර ගහන්න ම ඕන නම් ඔය කඩු එහෙම හම්බ උන තැන්වලට ගිහිල්ල තමන්ගේ හයය පෙන්නන්න තිබ්බ නේ. පලතුරු විකුණන පොඩි මිනිහට ගහල අන්තිමට පච වෙන්නේ අපේ ජාතිය තමයි
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

