saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10849 hours ago

LATEST

නාමල් කුමාර CID අත්අඩංගුවට

calendar_today 2019 මැයි 14 - 10:47 remove_red_eye - 5492  

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී ත්ත්තවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පවසන්නේ වර්ගවාදයෙන් ඉවත් වන ලෙසයි.

Read More

වයස අවුරුදු 35ත්,40ත් අතර පසුවන මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු දන්නේ නම්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, 011-2422176, 011-2392900යන දුරකථන අංකවලට හෝ ළඟම පොලීසියට දැනුම් දෙනලෙස ඉල්ලා සිටියි.

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට එහි විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහීද් ජමාත් (NTJ) ඇතුළු සංවිධාන තුනක් තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (13දා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.

Read More

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිට නයිජීරියානු ජාතිකයන් 4ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දෙහිවල නිවසක් පරීක්ෂා කිරිමේදී ගිනි අවි කොටස් හා පතුරම් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

වයඹ පළාත හැර දිවයිනේ සෙසු ප්‍ර දේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ

Read More

මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

Read More

රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා.

Read More

බලය භාවිත කරමින් සිදුවීම් වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය උපදෙස් දී ඇත.

Read More

අද (13දා) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබේ

Read More

නීතියට අවනත නොවන්නේ නම් සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් හමුදාව සිය බලය යෙදීමට සිදුවුවහොත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

Read More

රත්මලාන සොයිසාපුර මහල් නිවාස සංකිර්ණයේ හා ඒ අවට පොලිසිය හා ගුවන් හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදි බෝම්බ, ඩෙටනේටර්,මත්පෙති, මත්කරල් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.

Read More

මාර්ග බාධකයදී හෝ වෙනත් ස්ථානයකදී වාහනයක් නවත්වන ලෙස ආරක්‍ෂක අංශ සංඥාකළහොත් වාහනය නවත්වා ආරක්‍ෂක අංශවලට සහයෝගය දක්වන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

පසුගිය දිනවල පාසල් නොපැවැත්වීම හේතුවෙන් මගහැරුණු විෂය කරුණු ආවරණය කිරීම සඳහා අතිරේක මාස දෙකක කාලයක් අවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

ප්‍රති ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදීන්ව හුරතල් කර වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දරුවන්ට පාසල් යා හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම රජය සතුයි. ඒ සඳහා දෙමවුපියන් තුල විශ්වාසය ගොඩනැගිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ගම්පහ පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

Read More

රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

Read More

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලදී ප්‍රකාශයක් නිකුත් කරන ‌ලෙස පොලිස්පතිවරයට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පැවසීය.

Read More

‘විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුලි මස 29 වැනිදා සිට අගොස්තු මස 02 වැනිදා දක්වා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීරණය කළේය.

Read More

අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක. ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න

Read More

රිෂාඩ් බදියුදීන් හා අසාද් සාලි සහාය ලබාදෙන ජනාධිපතිවරණ අපේක්ෂනකයෙකුට තමන් සහාය නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13දා) පැවසීය.

Read More

නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කර තිබේ.

Read More

පසුගිය කාල වකවානුවේදී රටේ බොහෝ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා විසින් විශාල හානියක් සිදු කළේය.

Read More

හම්බන්තෙට වළක වැටී සිටි අලි පැටවෙකු බේරාගැනීමට වනජීවි නිලධාරීන් සමත්වූයේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරෙන් තමන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළේය.

Read More

කොලොන්නාව සිට අනුරාධපුර දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ශාවස්තිපුර දුම්රිය ස්ථානයේදී අද (13 දා) උදෑසන පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.