saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10840 hours ago

LATEST

ජාතිවාදි හැඟිම් අවුස්සා මුහුණු පොතට සටහන් දැමු තරුණයෙක් අත්අඩංගුවට

calendar_today 2019 මැයි 16 - 11:20 remove_red_eye - 1278  

ජාතිවාදී හැගීම් ඇති කරවන ආකාරයෙන් දෙමළ භාෂාවෙන් මුහුණු පොත හරහා අදහස් පළකළ විසි තුන් හැවිරිදි තරුණයෙක් රක්වාන පොලීසිය විසින් ඊයේ (15) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරුන් 64ක් අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේත් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට රට තුළ ජාතික සමගිය ඇති කළ නොහැකි බවත් ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

Read More

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදුව ඇති බවත්, එම ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්‍ෂ කිහිපයක ප්‍රබලයන් සිටින බවට බුද්ධි අංශ මගින් රජයට දැනුම්දී ඇති බවත් ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More

චීනයේ නිල සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16දා) අලුයම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයටත්, වයඹ පළාතටත් පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙ.ව. 6.00ට අවසන් විය. ඒ අනුව එම ප්‍රදේශ තුළ නැවතත් සාමක්‍ය ජන ජීවිතයේ කටයුතු සිදුවෙමින් පවති.

Read More

ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත්කර තිබූ කණ්ඩායම ඉවත් කර මංගල සමරවීර අමාත්‍යවරයා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට යෑමෙන් අමාත්‍යවරුන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට තමන් විරුද්ධ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ලී ක්වැන්ග් මහතා පැවැසීය.

Read More

නීතිවිරෝධීව ළඟ තබාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය ළඟම ඇති පොලීසියට භාරදීමට තිබූ කාලය මැයි මස 20 දා තෙක් දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් භාවිත කළ ආරක්ෂක නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 85ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට සිදුකළ ප්‍රකාශය ජනතාව අතර නොසංසුන්තාවක් ඇති කිරීමට හේතුවී ඇතැයි සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට අද (15දා) පැමිණිලි කළහ.

Read More

දෙවැනි පාසල් වාරයේ පාසල්වලට වැඩියෙන්ම සිසුන් පැමිණි දිනය අද (15දා) වාර්තා වූ බව ගුරුවිදුහල්පතිවරු සඳහන් කරති.

Read More

මිනුවන්ගොඩ ඇතිවූ සිදුවීම සම්බන්ධනේ ප්‍රකාශක් ගැනිම සඳහා මිනුවන්ගොඩ පොලීසියට කැඳවා තිබූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගෙන් අද දිනයේදී ප්‍රකාශයක් ලබාගෙන නොමැත. නැවතත් හෙට උදෑසන 9.30ට මිනුවන්ගොඩ පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබේ.

Read More

වයඹ පළාතේ ඇතැවූ නොසන්සුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සැකකරුවන් 78ක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුවත් මේවන තුරු තමන් අතට එවැන්නක් බාරදී නොමැති බවත් පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හා ඉන් පසු රටේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවත් කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (15දා) නියෝග කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කල්ලියේ 97% ක පමණ පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාටඅ අද (16දා) දින භාරදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව කොච්චිකඩේ පල්ලියට බෝම්බකරු රැගෙන ආ වෑන් රථය මිලදි ගත් හා එහි ආසන සකස් කළ සැකකරු පොලීසිය විසින් නව කාන්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අද (15දා) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිතා කරමින් කිසිම විටක ඇතුළු නොවන ලෙස සංචාරකයන්ගෙන් හා විදෙස් සංචාරක මගපෙන්වන්නන්ගෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදිප් කුමාර මහතා ඉල්ලා සිටී.

Read More

වයඹ පළාතටත්, ගම්පහ දිස්ත්‍රික්කයටත් අද රාත්‍රී 7.00 සිට හෙට (16දා) අලුයම 4.00 තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවිමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

ජාතීන් හා ආගම් අතර මෙන්ම මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘මහසොන් බළකායේ’ ප‍්‍රධානී අමිත් වීරසිංහ නමැත්තා ලබන 28දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනී පෙරේරා මහත්මිය අද (15දා) නියම කළාය.

Read More

ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත්‍රශිලිව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

Read More

නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කිරිමත් නායකයන් ලෙස මේ අවස්ථාවේ වගකීමක් බවද ඔහු සඳහන් කරයි.

Read More

සම්බුදු තෙමඟුල යෙදී ඇති වෙසක් පොහෝ දිනය හේතුවෙන් අනිද්දා (17දා) සිට 20 දා දක්වා දින 4ක් සුරා සැල් වසා තැබිමට සුරා බදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

Read More

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට නියෝග කර තිබේ.

Read More

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේදි දඹුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.