රාජිත හා නලින්ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස නම් කර තිබේ.

popular news
-
සෙනෙවී Friday, 24 May 2019 01:47 PM
ඔක්කොම වගේ රිෂාඩ් නියෝජනය කරන අය නෙ
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

