වේයන්ගොඩ පොලිස් වසමේ කුරුන්දවත්ත,හංචපොළ ප්රදේශයේ ළිඳක කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (11) සවස වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය කුරුන්දවත්ත ,හංචපොළ ප්රදේශයේ පදිංචි වයස අවු 69ක්වු මන්ද්රි යස්මින් ගුණවර්ධන නැමැති කාන්තාවකි.
මිය ගිය මෙම කාන්තාව තනිව ජිවත්වි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
