SLFP ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පත් කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පිරිසක් අද (11දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
කැස්බෑව ආසන සංවිධායක - ජීවන් කුමාරතුංග මහතා
ගම්පහ ජාඇල මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායක - නාමල් සුරංග මහතා
මීගමුව ආසන සම සංවිධායක - ලලිත් ටෙන්සිල් මහතා
හොරණ ආසන සංවිධායක - රවින්ද්‍ර ශ්‍රී සුරංග මහතා
බේරුවල ආසන සංවිධායක - සුගත් මතුගමගේ මහතා
ක`ථතර දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු - සාලිය ගුණසිංහ මහතා
මහනුවර පාතදුම්බර ආසන සම සංවිධායක - එච්.පි‍්‍රයන්ත පුෂ්පකුමාර මහතා
උඩුදුම්බර ආසන සම සංවිධායක- අනුරුද්ධ පාලිත බණ්ඩාර මහතා
රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු - කණිෂ්ඨ අවිනාශ් රත්නසේකර මහතා
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ වේරුගල් බලප්‍රදේශය භාර සංවිධායක - කනගසුරියම් උදය කුමාර් මහතා
මූතුර් ආසන සම සංවිධායක - එස්.එම්. සුබියන් මහතා
මුතුර් ප්රාදේශය බලප්‍රදේශ භාර සංවිධායක - ඒ.ආර්. ඉඞ්රිස් මහතා
කින්නියා ප්‍රාදේශීය බලප්‍රදේශ භාර සංවිධායක - එම්.එච්.එම්. රාසික් මහතා
කුච්චවේලි ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක - එන්. සුනිල් රාසික් මහතා
ති‍්‍රකුණාමලය කප්පල්තුරේ ප්‍රාදේශීය බලප්‍රදේශ භාර සංවිධායක - අලගු ධර්මරාජන් මහතා
ති‍්‍රකුණාමලය නගර සභා බලප්‍රදේශ දමිළ ජනප්රදේශ සංවිධායක ලෙ- කාලි රාජා කි්රෂ්නරාජා මහතා
තඹලගමුව ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක - ආර්. කලිපුල්ලා මහතා

popular news
-
බණ්ඩාර Tuesday, 11 June 2019 10:35 PM
අහල තියෙන එකම නම ජීවන් විතරයි. පවු ජීවන්. රීම් එකෙන් යන්නත් බැරි පක්ෂයක සංවිධායක කම් මොකටද?.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

