තේරීම් කාරක සභාවේ ඉලක්කය ජනාධිපති
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබෙන තේරීම් කාරක සභාව මේවනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නඩු කටයුත්තක් සිදුවෙමින් තිබෙන නිසා පාර්ලිමේන්තුවට මේ පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බවද එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මෙම කමිටුවට ඉදිරියට ආරක්ෂක කවුන්සිලයේ සිටින සියලුම දෙනා රැගෙනවිත් ජාතික රහස් ඔත්තු සේවයට බුද්ධි සේවාවලට, විශාල ගැටළු ප්‍රමාණයක් මතුකර තිබෙන බවද අද (11දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
batangala Wednesday, 12 June 2019 06:36 AM
ඇත්ත එළිවෙනකොට හිතට අමාරුද? ඔබතුමා ගේ දේසපාලනය ගැන හොඳ අවබෝදයක් ලංකාවේ හැමෝටම තියෙනවා . පක්ෂයේ ලේකම් වුන පලියට ජනතාවට බොරු කියන්න රජයේ නිලධාරීට හිතට එක්නගව කරන්න පුලුවන්ද? හොඳට මතක තියාගන්න මේ රටේ උගත් ජනතාවක් ඉන්නවා ඔය දේශපාලකයන්ට කඩේ යවන්න බැරි. අන්න එම මිනිස්සුන්ට ඔය බයිලා වලින් වැඩක් නැහැ . දැනගන්න ඕන ඇත්ත.මේක ඔය හැම දේශපාලන පක්ෂයක්ම හොඳින් දැනගන්න ඕන.
Reply : 0 0
Kusal Jayasena Wednesday, 12 June 2019 06:42 AM
මේ මනුස්සයා මොනවද කියවන්නේ,තේරීම් කාරක සභාවේ ඉලක්කය ජනාධිපති නෙම්මෙඉ ඕනෑම වැරදි කරපු කෙනා.
Reply : 0 0
Dayan Wednesday, 12 June 2019 08:56 AM
අපි දකිනවා මේ කොමිටියේ විමර්ශනයන්. අපි දකිනදෙවල් මිසක් වෙන දේවල් දයාසිරි මහතා ට පෙන්න විදියක් නැහැ. බොරුවට කෑගහනවා ඇත්ත මහජනයා අතරට යනවට. හැම දේම මෙච්චරකල් අපිට හොරෙන් කරලනේ පුරුදු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

