මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි
පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමු කිරිමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.
Instructed lawyers to seek damages from @adaderana & @hirunews for Rs.1000 Million each for maliciously giving wide coverage to wild & unsubstantiated allegations made against me by Millionaire Businessman / Monk Thiniyawela Palitha. See you in court, Dilith, Rayynor & Palitha.
— Mangala Samaraweera (@MangalaLK) July 18, 2019
popular news
-
මුණසිංහ Thursday, 18 July 2019 06:49 PM
නිකං ඉන්න මහත්මයා. ඔයා බුද්ධ ශාසනය ට කල අපහාස යට අාත්ම ගනනාවක් වන්දි ගෙවන්න වෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

