saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10633 hours ago

LATEST

ලංවිමට යළිත් තෙල් ලබාදෙයි

calendar_today 2019 ජුලි 01 - 21:08 remove_red_eye - 322  

විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකට අනුව, විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන ලබා නොදීමේ ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති සඳහන් කරයි.

ජාතික ගීයත් පෙළපොතෙන් අයින් කරන්න තීරණය කරලයි තිබුණේ. එහෙත් අවසානයේ දී හිටපු ප්‍රකාශන අධ්‍යාපන කොමසාරිස්තුමිය විසින් කළ කරුණු කාරණා පැහැදිලි කරමින් කළ ඉල්ලීමක් නිසා ජාතික ගීය තවදුරටත් පෙළ ඉතිරි වෙලා තියෙනවා.

Read More

ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ශ්‍රී මහා බෝධිය අසළ දින 365ම ක්‍රියාත්මක දන්සල අද (01දා) නැවතත් ආරම්භ කර තිබේ.

Read More

රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රධාන සාධකය භාෂා දැනුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කළුතර මහ රෝහලේ වෛද්‍යවරන්ට මැර පිරිසක් පහරදී දින හතක කාලයක් ගතවී තිබුණද පොලීසිය මෙතෙක් කිසිදු විමර්ශනයක් හෝ සිදුකර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රටවල් කිහිපයක තානාපතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් ඉල්ලු බවට චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීයා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.

Read More

කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඬුවම විසඳුම කියලා කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මතයත් පෞද්ගලිකවම මමත් මරණ දඬුවමට විරුද්ධ යැයි කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

අකුරැස්ස නගරය ආසන්නයේ මූල්‍ය ආයතනයක ලක්ෂ 29ක පමණ මුදලක් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරිමට සූදානම් කර තිබියදී එම මුදල කොල්ල කා පළාගිය සැකකරුවන් දෙදෙනෙක් විනාඩි කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය සමත්ව තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක රුපියල් 2500ක මාසික දීමනා වැඩිවීම, විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ලක්ෂ 5කගේ පමණ විශ්‍රාම වැටුප් වැඩිවීම, විශේෂ අවශ්‍යතා ඇති අයගේ දීමනා හා වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනා වැඩිවීම හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දීමනා වැඩිවීම අද (01දා) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

වසර හතරහමාරක් රට පාලනය කරපු මේ ආණ්ඩුව අද වන විට රට අස්ථාවර තත්ත්වයකට ඇද ගෙන ගිහින් ගිනස් වාර්තා පොතට එකතු වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

ඇමති ආැරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු පහරදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ පුත් ඉෂාන් චතුරංග එළැඹෙන 4 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

කල් ඉකුත් වූ චින්තනයෙන් පිරි දේශපාලනඥයන්, පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට පහර ගසමින් සිය ළිංමැඩි මානසිකත්වය හා අඳ බාල බව ප්‍රදර්ශනය කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

විවිධ ආයතනවලින් ලබාගත් තොරතුරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට හා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට රතන හිමියෝ අද (01දා) එම කොට්ඨාසය වෙත පැමිණ සිටියහ.

Read More

දිවයින පුරා පවතින වකුගඩු රෝගය හා පානීය ජල ගැටලුවට විසඳුමක් වශයෙන් මේ වනවිට නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ජලපිරිපහදු මධ්‍යස්ථාන 648ක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදීමට කටයුතු කොට ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ වන්නි විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ චමින්ද වාසල මහතා පැවසීය.

Read More

තිසර පෙරේරාට මෙම තරගයේ අවස්ථාව ලැබී නොමැත. ළහිරු තිරිමාන්න නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ.

Read More

විදුලිබල මණ්ඩලයට තෙල් ලබා නොදෙන බවට ඛනිජ තෙල් සංස්ථාවෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

Read More

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා නොදෙන බව සඳහන් කරමින් යුරෝපා සංගමය තර්ජනය කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශවයකට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදෙන බවට ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයිසේනාධිරාජා මහතා කියා සිටියේය.

Read More

ගලහ පුපරැස්ස මාර්ගයේ වෙදහැට ප්‍රදේශයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගලහ පොලීසියේ නිලධාරින් හා ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව ඊයේ රාත්‍රියේ (30) සොයාගෙන ඇත.

Read More

විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමග කාර්යාංශයේදී සාකච්ඡා පවත්වනු ලැබේ.

Read More

රජයට අනුබද්ධව ක්‍රියාත්මක වන මිල්කෝ සමාගම විෂයභාර අමාත්‍ය පී හැරිසන් මහතා ගේ සහෝදරියකගේ පුතෙකු යොදවාගෙන පෞද්ගලික අංශයට විකිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් එම වැඩසටහන කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව මිල්කෝ ආයතනය සුරැකීමේ සංවිධානය සහ කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.

Read More

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකුට පොල්ලකින් පහරදීමේ චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකර මහතාගේ පුතෙකු වන ඉෂාන් චතුරංග අබේසේකර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් අතර ඩර්හැම් ක්‍රීඩාංගණයේ අද (01දා) පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් මිල පහත වැටී තිබේ.

Read More

මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දික්වැල්ල සහ දෙවුන්දර ප්‍රාදේශිය සභා අපේක්ෂකයන් විදියට තරග කළ සියලු දෙනා එම පක්ෂයෙන් ඉවත් විමට තිරණය කොට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර ප්‍රාදේශිය සභා අපේක්ෂක ලාල් ජයදේව මහතා පැවසිය .

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට පන්දුවට පහරදීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක් වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසීය.

Read More

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බස් ගාස්තු සංශෝධනය අද (01දා) දින සිදුවිය යුතු බවත්, එම සංශෝධනය ලබා නොදීම බස් රථ හිමියන්ට සිදුකරන ලද අසාධාරණයක් බවත් බස් සංගම් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.