ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
මඩකලපුව, ´බැටිකලෝ කැම්පස්` සඳහා ලැබුණු බවට පැවසෙන විශාල මුදල සම්බන්ධයෙන් පසුගියදා අතුරලියේ රතන හිමියන් විසින් මඩකලපුව පොලීසියට පැමිණිලි කරනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් විවිධ ආයතනවලින් ලබාගත් තොරතුරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට හා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට රතන හිමියෝ අද (01දා) එම කොට්ඨාසය වෙත පැමිණ සිටියහ.
ඉසුරු පෙරේරා
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd