යහපත් සමාජයක් ගොඩ නැගීමට ඇති බාධා ගැන ජනපති කියයි
මෙරට පවතින නීති රාමුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උලෙළ අද (06දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති වරප්‍රසාදවලට අමතරව තවත් වරප්‍රසාද සඳහා අනුමැතිය ලබාදීමට තමා එකඟ නොවන්නේ, ජනතා මුදල් ඉසිලිය නොහැකි ආකාරයෙන් වියදම් කිරීම තමන් අනුමත නොකරන නිසා බවත් සඳහන් කළේය.

popular news
-
lion Wednesday, 07 August 2019 06:21 AM
අප ඔබ 2015 පත්කළේ එම අරමුණ ලඟාකරගන්න ඖරුදු ගානක් තිබුන වනචර පාලනය අවසන්කරලා.ඔබ අපවව මුලා කලා.ජනතාවට ද්‍රෝහී උනා.මෙවර අප අපේ අරමුණ කර ළඟ වෙනවා කෙසේ හෝ. නැතහොත් ඒ රටේ විනාසය ඉස්තිරඊ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

