GMOA බදාදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට
රජයේ විධායක ශ්‍රේණි නිලධාරින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවෙන් වෛද්‍යවරුන්ට අසාධාරණයක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම හරහා යම් ආකාරයකට වෛද්‍යවරුන්ට ගැටලුවක් සිදුවුවහොත් බදාදා (18දා) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද එම සංගමය සඳහන් කරයි.

popular news
-
Dayan Monday, 16 September 2019 04:07 PM
එන චන්දෙට ගොටාභයට සප්පොර්ට් එකට.
Reply : 0 22
Kumar Monday, 16 September 2019 09:35 PM
ඔය මොනවා කලත් තැලෙන්න බොහොම දුගී බවයෙන් ඉන්න අයනෙ. ඉස්සර දොස්තරලා හරි කරුණාවන්තයි. දැන් ඉන්න අය කරුණාව කියන වචන්යෙ තේරුමවත් දන්නේ නැතිව ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

