ජනපති සහභාගි වන සිහිනයකි රෑ
ජාතික රූපවාහිනියේ විකාශය වන සිහිනයකි රෑ සංගීත වැඩසටහන සමඟ මෙම 22 වන ඉරිදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිතය.
එම වැඩසටහන මෙම ඉරිදා රාත්රි 10.20 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අතර මෙම ප්රාසාංගික වැඩසටහනේ දී ජනාධිපතිතුමා තමන් ප්රිය කරන ගීත තෝරා දීමත් ඒවා විචාරාත්මකව රසවිඳීමත් සිදු කෙරේ.
මෙකී වැඩසටහන සඳහා ප්රවීණ ගායන ශිල්පී ජානක වික්රමසිංහ මහතා ගායනයෙන් එක් වෙයි.
කෂිනි හපුආරච්චි

popular news
-
Rukmal Thilakaratne Friday, 20 September 2019 09:21 AM
ඇයි එයා රෑ දහයට නිදා ගන්නවා නේද??
Reply : 0 0
samson Friday, 20 September 2019 11:45 AM
ඔන්න ඕකට තමෛ රුපවාහිනිය පවරා ගත්තේ!
Reply : 0 0
upul Friday, 20 September 2019 03:23 PM
පළමු සිංදුව : “රටකට ඕනෑ අපමණ අගයක්... අප වෙත ඕනෑ මෛත්රී යුගයක්...“ දෙවන සිංදුව : “වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ.... කවුරුද පෙව්වේ ඹ් පාර පේන්නෑ...“ තෙවන සිංදුව : “මා ඉතිං යන්න යනවා.... මට යන්න අවසරයි... මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි...“
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

