saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10506 hours ago

LATEST

අධිවේගයේ 60ට යන්න

calendar_today 2019 සැප් 24 - 10:12 remove_red_eye - 486  

එසේම අධිවේගී මාර්ගයේ ගමන් කරන විට ප්‍රධාන ලාම්පු දල්වාගෙන සිය වාහනය ධාවනය කරන ලෙසත් එම අධිකාරිය සඳහන් කරයි.

ගාල්ල, මාතර, කලුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

Read More

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතුලු ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් සහන සේවා කණ්ඩායම් ස්ථාන ගත කර ඇති බවත්, සෙවීම් සහ මුදවා ගැනීම් සදහා ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවත් ඒ මහතා පැවැසීය.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24දා) අලුයම නිකුත් කළ රතු නිවේදනයකින් සඳහන් කළේ බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.

Read More

පවතින වැසි තත්ත්වය අද (23දා) දින සහ හෙට (24දා) දිනය තුළදීත් පැවැතිය හැකි බවත් 25 වන දින සිට අධික වැසි තත්ත්වය අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රාජ්‍ය සේවයට 2016 පසු එක්වන කිසිඳු පුද්ගලයෙකු තමන්ට හිමිවන විශ්‍රාම වැටුප ගැන කිසිවක් නොදන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනාවක් ඊයේ (22දා) මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විමේදි සම්මත වී තිබේ.

Read More

මෙම නව අධිවේගී මාර්ගයෙන් 2020 - 2025 ආර්ථිකය ජයගත හැකි යැයි හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.

Read More

සජිත් ප්‍රේමදාස මහතාගේ ඡයග්‍රහණය වෙනුවෙන් පවත්වන රජරට මහා කාන්තා රැළිය පවත්වන්න මේ වනවිට සියලු කටයුතු කර ගෙන යන බවත් ඉදිරි ජනාධිපතිවරයා හැටියට පත් කර ගන්න සියලු දෙනා බලා ගෙන ඉන්න සජිත් ප්‍රේමදාස මහතාට, මේ මුළු රටේම තිබෙන කාන්තා බලවේගය පෙන් වන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කර ගෙන යන බව කාන්තා ළමා කටයුතු හා වියළි කලාපීය සංවර්ධන ඇමතිනී චන්ද්‍රාණි බංඩාර මහත්මිය පවසයි.

Read More

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම ඇඳුම් ස්ථිර ලෙසම තහනම් කිරීමට කටයුතු කළ යුතු බවයි.

Read More

අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ වැඩසටහන යටතේ පළමු අදියරේදී සිසුන් 4000ක් අතරමැදි ශ්‍රේණි වෙත අනියුක්ත කිරීමට කටයුතු කර තිබේ.

Read More

ගෝඨාභය භිතිකාවක් ඇති වි ඇති බවත් එම නිසා ජනාධිපතිවරණය කල් දැමිමටත් ඡනාධිපති ධූරය අහෝසි කරන්නත් උත්සාහ කරන බව මහාචාර්ය ජි.එල් පිරීස් මහතා පවසයි.

Read More

බලපා ඇති අධික වර්ෂාවත් සමඟ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර ඇත.

Read More

පන්නල, කොහෝඹපොල ප්‍රදේශයේ මා ඔයේ තිබී දෙඅත් වෙන් කළ පිරිමි පුද්ගල මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.

Read More

පක්ෂ - පක්ෂ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කලුතර, කෑගල්ල හා ගාල්ල දිස්ත්‍රික්කය වෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

Read More

මස්කෙළිය පොලිස් වසමට අයත් තේවතු දෙකක තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන්ට අද (23) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 20 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පැවසිය.

Read More

නිල්වලා, ගිං හා හා කලු යන යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

තුවාල ලබා ඇති කාන්තාව විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවක් බවත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 36ක් වන කොකාවල පදිංචිකාරිනියක් බවත් පොලීසිය පවසයි.

Read More

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Read More

හිටපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරියගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිවරයාට කරන ලද චෝදනාවට අද (23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරක් යොමුකර තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ අවුරුදු 23ක් වන දමිත් රුක්ෂාන් හා අවුරුදු 16ක් වන මිනුර කවීන් නැමැති තිරාණගම, හික්කඩුප පදිංචි දෙදෙනෙකි.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23දා) දින නියෝග කළේය.

Read More

විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24දා) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (22) දිනයේ ඇතිවූ අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 36ක සාමාජිකයින් 861 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසිය .

Read More

කරුවලගස්වැව 10 කණුව ප්‍රදේශයේ අද ( 23 ) දින උදෑසන යුද හමුදා බස් රථයක් ඇගළුම් සේවිකාවන් ගමන් කරමින් තිබු වැන් රථයක ගැටිමෙන් සිදුවු අනතුරින් හත් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

Read More

රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේදී පැමිණියේය.

Read More

අභියාචනාධිකරණයේ තීන්දුව අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23දා) නිදොස් කොට නිදහස් කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.