පියාගේ ලොරියට බිළිඳා යටවෙයි
වීරකැටිය, ජුලම්පිටිය ප්රදේශයේදී මිදුලේ නවතා තිබූ ලොරි රථයක් ඉදිරියට ගැනීමට යාමේදි එම රියදුරාගේ කුඩා දරුවා ලොරි රථයේ පසුපස රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අවුරුදු2 මාස 6ක් වන දරුවෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ සවස මෙම අනතුර සිදුව තිබේ.
popular news
-
Kumar Saturday, 21 September 2019 07:59 PM
මෙය අලුත් දෙයක් නොවේ. නොසැලකිල්ල නිසා තමාගේ දරුවා අහිමි වුන. මේ රටේ වාහන පසුපසට් කරන විට වසරකට කුඩා දරුවන් කිහිප දෙන්ව්ක් වාහනවලට යටවෙනවා. ඒ විතරක් නොවේ මේ රටේ ළදරුවන් දොර ජනෙල් වැසූ වාහනවල අමතකවී ගිනි අව්වෙන් වහනය අධික ලෙස රත්වී ජීවිතක්ෂය පත්වෙනවා. මම දන්නා තරමින් ඒ වන්නක් ලංකාවේ සිදුවී නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

