කුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35ක පිරිසක් අද දින (25) උදෑසන UL 230 දරන ගුවන් යානයෙන් දිවයිනට ගෙන්වා ගන්නා ලදී.
මෙහෙම ගියොත් තව අවුරුදු දහයකින් දැන උගත් දරුවෝ රට හැරලා යන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ පිහිටෙන් අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා වැරදි පුටුවක වාඩිවී කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සෙසු දේශපාලන පක්ෂ සාකච්ඡුා ආරම්භ කොට ඇතැයි එම පක්ෂය පවසයි.
Read Moreමොරගහහේන ගෝනපොළ නාගහලොඩ වත්ත පාර අසල පාලු ඉඩමක කල් ඉකුත් වු ඖෂධ තොගයක් දමා ගිය සමාගමට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ටි.ජි ප්‍රසන්න කුමාර මහතා පැවසීය.
Read Moreපස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා තිබේ.
Read Moreවනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රොෂාන්, වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අග්‍රවිනිශ්චකාරවරයාගෙන් අද (25) ඉල්ලීමක් කොට ඇත.
Read Moreයතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කළ වෙඩි තැබීමකින් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ස්වර්ණාභරණ සාප්පුවක හිමිකරුවෙකි.
Read Moreකවුරු කොහොම කිව්වත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ ඇතිවෙලා තියෙන අන්තවාදී, ජාතිවාදී ප්රශ්නය ලබන ඔක්තොම්බර් මාසේ වෙනකම් ඉවර වෙන්නේ නැහැ.
Read Moreවිදේශගතව සිටින ශ්‍රී ලාංකකයන් 810ක් සඳහා අද (25දා) ද්විත්ව පුරවැසිභාවය ප්රදානය කළේය.
Read Moreරාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් නම් කිරීමට රජය කටයුතු යොදා ඇත.
Read Moreපාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට පොල් අතු හා මැටි වලින් සකස් කළ නිවාස ඇති බව තමා නොසිතන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදැනට රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා තමන් රඳවා ගැනිමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ංගනය වි ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක් ඉදිරිපත් කළේය.
Read Moreසයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලමින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොවු එම නඩුවේ වගඋත්තරකරුවන් වන වෛද්‍ය N .S .A සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් අභියාචනාධිකරණය වරෙන්තු නියම කළේය.
Read Moreප්‍රතිජීවක ඖෂධ පෙති 35ක් පානය කළ වෛද්‍යවරියක් අද 25 දා ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
Read Moreකිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී අද (25දා) දහවල් යුද හමුදා ට්රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreදඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නවාතැන්ගෙන ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් සිවුදෙනකු මත්කුඩු ද සමග සැකපිට අද (25) දින දඹුල්ල නගරයේ ස්ථාන හතරකදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද එතුමට ආරාධනා කරන්නේ කජිගිස්තාන්, බලුගිස්තාන්, කසකස්තාන් වගේ රටවල්. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාපු තැනටම අපේ රට ආපසු ගෙනාවා.
Read Moreයාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පිහිටි මාතා කෝවිල ඇතුළු විශාල ඉඩම් ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට පියවර ගෙන ඇතැයි කියමින් එයට විරෝධය පා දෙමළ වැසියන් පිරිසක් ඊයේ (24) දින විරෝධතාවයක නිරත වූහ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට එරට රාජ්‍ය දේපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreඋතුරු පළාතේ මාර්ග බාධක රැසක් ස්ථානගත කිරීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින අරාජිකත්වය බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියනිව වන ඔනෙල්ලා කරුණානායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreමෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ ජනතාව ශක්තිමත් කරන්න, ගොවියාගේ ආර්ථිකය, ජන ජීවිතය ශක්තිමත් කරන්න අවශ්‍ය සංවර්ධනය කරලා තියෙනවා. ඒ නිසා පොළොන්නරුවේ ජනතාව වාසනාවන්තයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 හැදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22දා) උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
Read Moreමට තාම කැඳවිමක් ලැබිලා නෑ. කැඳවීමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම යනවා. ඒක මගේ යුතුකමක් හැටියට කරන්න අවශ්‍යයි.
Read Moreජනතාව අවධානයෙන් ඉන්න ඕන. මේ ප්රශ්නය මෙතනින් ඉවරයි කියලා හිතනවානම් ඒ හිතන මිනිහා නොම්මර එකේ මෝඩයෙක්
Read Moreමේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කළ 6,700ක් වගේ පිරිසක් ඉන්න බව වාර්තා වෙලා තිබෙනවා. මේ පිරිස පිටුවහල් කරන්න ඉන්න පිරිස නෙවෙයි. ඔවුන්ගේ වීසා කාලය සතියක් දෙකක් ඉක්මවූවන්.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභා සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වෙයි.
Read More