අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සුබ පැතුම් එක්කර තිබේ.
අසාත් සාලි මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ පුරපති ධුරයට තරග කරනු ලැබීය.
එසේම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ලෙසද ඔහු කටයුතු කළේය.
Congratulations @sajithpremadasa pic.twitter.com/R35Zdiukq9
— Azath Salley (@MAzathSSalley) September 26, 2019
popular news
-
බණ්ඩාර Thursday, 26 September 2019 09:58 PM
ඔය ලැබෙන්නේ අන්තවීදීන්ගේ සහය මදි නොකියන්න. දිනුවට පස්සේ මේඅය කියන විදිහට නටන්න වෙනවා සිරිසේන සහ රනිල් කළා වගේ. සජිත් ට දෙයියන්නේ පිහිටයි
Reply : 0 0
kapila Thursday, 26 September 2019 10:30 PM
සජිතෝ නටපන් ඉතින් හන්බ අල්ලේ
Reply : 0 0
බණ්ඩාර Friday, 27 September 2019 08:59 AM
මම එවපු කමෙන්ට් එක දාල නෑ. සජිත් ට අවාසි නිසා වෙන්න ඇති. අද ගැන අපි දන්නවා. ජනතාව හොරෙන් කඩේ යන්න එපා. ඒක රුවන් විජේවර්ධන ඇමති තුමාට කරන අවාසියක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

