විසඳුම් නෑ - දුම්රිය වර්ජනය අඛණ්ඩව
දුම්රිය අධීක්ෂණ සේවාවල අයත් ශ්‍රේණිවල වැටුප් විෂමකා ඉවත් කළ බවට මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරයි.
මේ නිසා ඊයේ (25දා) මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
වැටුප් විෂමතා ඉවත් කළ බවට මුදල් අමාත්‍යංශය සඳහන් කළත් දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, රියදුරු පාලකවරුන්, අධීක්ෂණ නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ඉවත් වී නොමැති බවද සංගම් නියෝජිතයෝ කියා සිටිති.

popular news
-
rocky Friday, 27 September 2019 08:04 AM
ලක්ෂ ගණන් වලින් පඩි ගන්නවා. සමහර උන් දවසට පැය විසි හතරක්ම ඕවර්ටයිම් ලු. කොච්චර දුන්නත් මදි. ජාතියේ පරපොශිතයන්ව එලවා දමනු. දුම්රිය සේවය පවුද්ගලික අංශයට භාර දෙනු!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

