විධායකය අහෝසි කිරීමේ සාකච්ඡාවලින් ’SLFP’ ඉවත් වෙයි
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ උත්සාහයන් ගත් බවත්, එහෙත් පාර්ලිමේන්තුව එයට උනන්දුවක් නොදැක්වූ බවද පවසා සිටියේය.
මේ නිසා මෙතැන් පටන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සාකච්ඡාවලින් ඉවත්වන නමුත් මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය නොදක්වන බවට චෝදනා එල්ල නොකරන ලෙසද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දිසානායක මහතා සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Friday, 27 September 2019 05:54 AM
විධායක ජනාධීපති ක්‍රය රටට අවශ්‍යයිත මේ සාකාච්ඡාවලින් ඉවල් වීම ඉතා නිවැරදි තීරණයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

