www.ada.lk
2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයක් ඊයේ (26දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.
මෙහිදී කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩීව් ගුණසේකර, චීන තානාපති චෙංග් ෂියුආන් යන මහත්වරුන් දේශනා පැවැත්වූහ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd