ජනාධිපතිවරණයට අට දෙනෙකු ඇප තැන්පත් කරයි
එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් අට දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. පිළිගත් දේශපාලන පක්ෂ පහකින් හා ස්වාධීන අපේක්ෂකයන් 03ක් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

popular news
-
Champa Friday, 27 September 2019 02:17 PM
ජනාධිපතිවරණය කනපිට ගහන්න හදන්නේ. 2019 නොවැම්බර් 16 ආයේ පාරක් ගමරාලව දිව්යලෝකේ යවන්න හදන්නේ. ඒ කියන්නේ චන්ද ප්රතිඵල එන්න කලින්. චන්දෙ නොවැම්බර් 16 කියපු ගමන් මට හිතුන මෙතන මොකක් නමුත් තියෙනවා කියල. අද තමයි වැඩේ click වුනේ. මේ දිනේ දෙන්න ඇත්තේ අනිවාර්යයෙන්ම බැසිල් වෙන්න ඕනේ. මේ කුමන්ත්රණයට මැකෝගේත් සම්බන්ධයක් තියනවද මම දන්නේ නැහැ. 2018 නොවැම්බර් 16ත් මේ විදිහටම ගමරාලව දිව්යලෝකේ යවන්න හැදුව. බැසිල් මහින්දට අගමැතිකම ගන්න කියන්න ඇත්තේ ඊට පස්සේ මහින්ද වැඩ බලන ජනාධිපති කරනවා කියල වෙන්න ඇති. මේ කතාව කෙලින්ම කියන්නේ බැසිල්ට. 2017 ජනවාරි 26 ගමරාලව දිව්යලෝකේ යවන්න හදපු එක මම නැවැත්තුව. 2018 නොවැම්බර් 16 ගමරාලව දිව්යලෝකේ යවන එකත් මම නැවැත්තුව. ඒ විදිහටම 2019 නොවැම්බර් 16 ගමරාලව දිව්යලෝකේ යවන එකත් මම නවත්තනවා. ගමරාල විතරක් නෙමෙයි අලියාවත් දිව්යලෝකේ යවන්න ඉන්නේ. ගෝඨාභයට නාමයෝජනා ගන්න මහින්දව කැමති කර ගන්න මේ කාරණාව යොදා ගන්නවා කියල මම හිතනවා. හැබැයි මේ පාර ගමරාල පරිස්සම් වෙන්න ඕනේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ගමරාල දිව්යලෝකේ යන එක මටම පුළුවන් නතර කරන්න. මේ අභියෝගේ බැසිල්ට. පුළුවන් නම් මාව පහු
Reply : 0 1
Champa Friday, 27 September 2019 02:48 PM
මේ අභියෝගේ බැසිල්ට. පුළුවන් නම් මාව පහු කරලා ගිහින් ගමරාලව දිව්යලෝකේ යවන්න. ගමරාලට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ මහින්ද. මම දැක්ක කේන්දර බලන මිනිහෙක් කියනවා මහින්දට හොඳ කාලයක් එනවා කියල. ඒක බොරුවක්. මහින්දට ජීවිත අනතුරක් තියෙනව. මේක මම 2018 විමල්ගේ .lk එකටත් ලිව්වා. කෑමක් හෝ බෙහෙතක් විස වෙන්න පුළුවන්. විස වෙන්නේ නැහැ. විස කරනව. මැරෙන එකක් නැහැ. හැබැයි ලෙඩ වෙනවා. දිගටම ඇඳේ ඉන්න වෙන්න පුළුවන්. මේ කතාව කලිනුත් කිව්වා. මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න කුමන්ත්රණයක් තියෙනව. ඊළඟට එන අලුත්ම අතුරුදහන් ලැයිස්තුවෙ උඩින්ම ඉන්නේ මම වෙන්න පුළුවන්. ගෝඨාභයටයි බැසිල්ටයි දෙන්නටම කියන්නේ. දෙවියන්ටවත් යකුන්ටවත් බය නැති මම මිනිස්සුන්ට කොහොමත් බය නැහැ. අණවින කොඩිවින නැකත් වගේම මට උණ්ඩ අහන්නෙත් නැහැ. ඒ හින්ද මට අනතුරක් කරන්න හිතා ඉන්නවා නම් ඒක හරියන්නේ නැහැ. අවුරුදු පන්දහසක් පවතින ලංකාවේ ඉරණම අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ල ලියවිලා ඉවරයි. ඒක වෙනස් කරන්න ගෝඨාභය බැසිල් වගේ පඟර නැට්ටන්ට බැහැ. මේ දවස්වල මේ දෙන්න පස්සේ ඔලුව නැති ඌරු පැටවෙක් කැරකෙනවා. මගේ යාලුවෙක්. ඒ හින්ද පරිස්සම් වෙලා ඉන්න හොඳද.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

