saravita-anim2

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

Latest News - timelapse 10030 hours ago

LATEST

අල් බග්දාදිගෙ ප්‍රකාශය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

calendar_today 2019 අප්‍රේ 30 - 17:15 remove_red_eye - 2919  

තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ.

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Read More

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත්‍රවාදීන් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී සී.ඞී. තැටි ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය මහතා අද (30) නියම කළේය.

Read More

ඩෙටනේටර් 10 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

Read More

මේක හේතුවක් කරගෙන ඒක නිසා ඡන්ද නොතියා තවදුරටත් නිල කාලය දීර්ඝ කරගන්නවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදයටත් හැමදේටම කරන හානියක්.

Read More

රට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබේ.

Read More

පසුගිය වසරේ පැවැති උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට අද (30දා) දින මුදාහැරි බව විභාල කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සහන් කළේය.

Read More

යුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මුන්දලම මදුරන්කුලිය නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදි ව්‍යාජ අංක තහඩු සකසන ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

ඩෙටනේටර්ස් හා සමග මන්නාරමදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රය නිවේදනය කරයි.

Read More

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කාදිනල් හිමිපාණන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

කොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්හි එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතුරේ ස්ථාන කිහිපයක සැඟව ඇති බවට ආරක්ෂක අංශ වෙතට බුද්ධි තොරතුරු ලැබීමත් සමඟ මේ දිනයන්හි පුළුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇත.

Read More

එහි භාරකරු මව්ලවි තව්ෆික් , භාණ්ඩාගාරික ෆය්සර් , සහ්රාන් හාසිමිගේ මාධ්‍ය භාරකරු ෆයිරුස් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකරකම් සඳහා ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අවශ්‍යවූ අධි බැලැති මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකරන ඩොල්ෆින් වර්ගයේ වෑන් රථය සහ එහි රියදුරා කැකිරාව පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් අද (30දා) දහවල් කැකිරාව පොලිස්වසමේ මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටම මළගෙයක්ව තිබියදීත් ආණ්ඩුව ඒකාධිපති පන්නයේ අණපනත් සම්මත කරගනිමින් තමන්ගේ බලය රැකගැනීමේ උත්සාහයක නිරත වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

Read More

පිපිරීම සම්බන්ධයෙන් සොයා බැගලීමට පත්කළ ජනාධිපති කොමිෂමේ පළමු අතුරු වාර්තාව මැයි 06 වන දින භාරදීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරික හෝටලයේ සහ ඉඩමේ සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන්ගෙන් ගිනිඅවි සහ බෝම්බ හමු වීම හේතුවෙන් මුස්ලිම් ව්‍යාපාරිකයා ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියි.

Read More

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදිවලින් ගමන් කිරීම හෝ අංක තහඩු නොමැති යතුරු පැදි හෝ වාහන භාවිත කිරිම වැරැද්දක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් බිලියක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කටයුතු කර තිබේ.

Read More

අද හැටියට මම ශ්‍රී ලංකා පුරවැසියෙක්. ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි.

Read More

EP PX- 2399 දරණ ලොරි රථය පොලොන්නරුව සුංගාවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රහිම් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අවහිර කර තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

මුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නිමින් මේක කරපු නිසා.

Read More

වෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පමණ විවිධ ආයෝජනවලට යෙදවීමට බව පවසමින් ලබාගත් රුපියල් කෝටි 100 ට අධික මුදලක් වංචාකර පළාගිය අඹුසැමි යුවළක් පිළිබඳව වෙන්නප්පුව පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

Read More

ත්‍රිකුණාමලය ගෝපූර්වල සිටි පැමිණි සිංහල කාන්තාවක් සමග පාක්දුක පිටිවල පාරේ කාමරයක නැවතී සිට මුස්ලිම් ජාතිකයෙකු හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල, සිරියාන මුදල් හා තවත් භාණ්ඩ රාශියක් සමග අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Read More

ISIS නායක අබු බකර් අල්-බග්දාදි 2014 වසරින් පසුව ප්‍රථම වරට වීඩියෝ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් කියයි.

Read More

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.

Read More

වැලිමඩ පොලීසිය හා ගුවන් හමුදා සාමාජිකයන් විසින් අද (29) දා වැලිමඩ බොරගස් ප්‍රදේශයේ නිවාස වටලා කළ සෝදිසියකදී ඉදිකරමින් පවතින මහල් නිවාසයක සැක සහිත ලෙස සගවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් සොයා ගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසිය .

Read More

තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ අයෙකු ඇතුළු සැක කටයුතු පුද්ගලයන් සිවු දෙනෙකු පොළොන්නරුව, කදුරුවෙල නගරයේදී අද (29) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.