ආරක්‍ෂකවිධිවිධාන යටතේ දත්ත ගබඩා ඒකරාශී කිරීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මේ වනවිට මාස කිහිපයක් ගතව තිබුණද, එය ක්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය ආයතන මෙතෙක් කටයුතු කර නොමැති බව වාර්තාවේ.
රුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන්, විවිධ වීඩියෝ දර්ශන, අඩංගු ලැප්ටොප් එකක්, දුරකථන ඇතුළු විවිධ දෑ විශාල සංඛ්‍යාවක් සමග ගම්පොළ පොලිස් කණ්ඩායමක් ඊයේ (02දා) දින අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
Read Moreතව්හිද් ජමාද් සංවිධානයේ පුත්තලම ප්‍රබල සාමාජීකයින් ලෙස සැලකෙන සොහොයුරන් දෙදෙනෙකු මැයි 16 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (2) දින පුත්තලම මුලස්ථාන පොලීසියට නියෝග කර තිබුනී.
Read Moreලබන 07වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
Read Moreකටාන පිහිටි විදුහලකට අනවසරයෙන් ඇතුල් විමට උත්සාහ දෑරු රොයිටර් පුවත් සේවයේ ඉන්දිය ජාතික ඡායාරූප ශිල්පියෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපුත්තලම මැලේරියා ඇලේ උරයක බහා සඟවා තිබු ටි 56 ගිනිඅවි දෙක හා පතොරම් ගැබ සම්බන්ධයෙන් දිර්ඝ පරික්ෂණ අරඹා ඇති බව පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ .චන්ද්‍රසේන මහතා අද ( 3) දින පැවසිය.
Read Moreයුද හමුදා කෑලැ අදුමට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක සඟවා තබියදි වෙළඳ සැල් හිමිකරු වන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු සමඟ අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැඳී විදේශීය පුද්ගලයන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සකස් කළ ලිපි 600ක් සමග අත්අඩංගුවට පත් ඒජාප ප්‍රභල අමාත්‍යවරයෙකුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දි තිබේ.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳවත් රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන් සමන්විත පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (02දා) විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායකවරයාට භාර දී තිබේ.
Read Moreඒ අනුව වාර්තාවල දැක්වෙන පරිදි තමන්ගේ උපත සිදුවූයේ 1980 වසරේදී නොව 1975 වසරේදී බව අෆ්රිඩී සිය ස්වයං චරිතාපදානයේ දක්වා තිබේ.
Read Moreජාඇල, ඒකල වානේ කම්බි නිශ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු උණ්ඩ 800කට අධික ප්‍රමාණයක් හා ටී.56 පතරෝම් හිස් කොපු 100කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.
Read Moreජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් සකස්කළ ලිපි 600ක් සමග් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකිසියම් අපරාධයක් කිරීම සඳහා ගිනිඅවිද සමග යමින් සිටි සැකකරුවන් දෙදෙනකු හික්කඩුව පටුවත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලීසිය අද (2) සමත් වී ඇත.
Read Moreමොනරාගල නගරයේ පල්ලියේ හා අවට වෙළඳසැල් පරික්ෂා කිරිම අද (02) යුද හමුදාව හා පොලීසිය විසින් සිදු කල අතර එහිදි සැකකටයුතු ලිපියක් හා සි. ඩි. පටි කිහිපයක් හමු වු බව පොලීසිය පවසයි.
Read Moreඑම සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසයි.
Read Moreසුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දුන්නේ ය.
Read Moreපාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් විපතට පත් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මාපියන් වෙත රජයෙන් ලබාදෙන වන්දි මුදලට අමතරව සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ඉතා ඉක්මනින්ම ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreජීවිත පරිත්‍යාගයෙන් අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්තවාදය පැරදවීමට කටයුතු කරන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreවවුනියාව කෝවිල්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ සැකකරුවෙකු අද (2) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්තප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පැවති තත්ත්වයට වඩා උසස් අයුරින් අංග සම්පූර්ණ වහා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර කිතුණු බැතිමතුන්ට පූජා කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreසායින්දමරුතු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් සහරාන්ගේ සහෝදර වන රිල්වාන්ගේ කාත්තන්කුඩ් නිවසේ තිබි මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 1ක් ජංගම දුරකථන 2ක් ඒ ටි එම් කාඩ් බැංකු ගිණුම් පොත් ඝාතනයවූ රිල්වාන් යුවලගේ දරුවන්ගේ ඡායාරුප 4ක් ජාතික හැදුනුම්පත් අතුළු භාණ්ඩ අද සවස විශේෂ කාර්ය බලකාය හා පොලීසිය ඒකාබද්ධව කල වැටලිමේදි භාරයට ගත් බව කාත්තාන්කුඩ් පොලිස් ස්ථානාධිපති කස්තුරි ආරච්චි මහතා පැවසීය.
Read Moreමෙම පිපිරීම්වලින් මියගිය කුඩා දරුවන් 06 දෙනා ආගමික වතාවත්වලින් පසු භූමිදානය කර තිබේ.
Read Moreපවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වල පළකිරීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.
Read Moreතිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති කාන්තා සායවල් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අනුරාධපුර මූලස්ථාන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මග නැමැති සංවිධානයක ආරම්භ කර තිබේ.
Read Moreරංවල මීතිරිගල , දංගල්ල බන්ධනාගාර එළිමහන් සිරකඳවුරට නුදුරුව පිහිටි ඇළ මාර්ගයක තිබී T56 , LMG රයිපල් , ජීවඋණ්ඩ 35ක් හා හිස් පතෙරාම් කොපු 21ක් කිරිදිවැල පොලීසිය භාරයට ගෙන තිබේ.
Read Moreපවතින ආරක්ෂක තත්ත්වය අනුව සති අන්තයේදි එනම් 04 දා 05 දා කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජාවන් පැවැත්වීමෙන් වළකින ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පවසති.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 09 දා දක්වා කල් තබා තිබේ.
Read More