saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 10480 hours ago

LATEST

කැෆේ සංවිධානයෙන් නිරීක්ෂකයන් 7500ක්

calendar_today 2019 ඔක් 07 - 17:04 remove_red_eye - 218  

මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරයි.

රට නව මාවතකට ගෙන යාම සඳහා ‘මාලිමාව’ ලකුණ යටතේ තරග කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

යාපනය පලාලි ගුවන්තොටුපළ ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත කිරිමට සියල්ල සූදානම් කොට ඇත.

Read More

බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12 වැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

ජනතාව තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ ඉදිරිපත් වන අපේක්‍ෂකයාගේ මුහුණ දෙස බලලා පමණක් නොවෙයි. ජනතාව ඡන්දය දෙන්නේ අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ දෙස අවධානය යොමු කරලයි.

Read More

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප‍්‍රනාන්දු මහතා අද (7) අභාවප‍්‍රාප්ත විය.

Read More

වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහි දී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළබඳ සලකා බලමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තම මැදහත්වීම සිදුකරන බව ද කියා සිටියේ ය.

Read More

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හෙරත් මහතා කළ ප්‍රකාශය කරුණු නිවරදි ලෙස සොයා බැලීමකින් තොරව කළ ප්‍රකාශක් බවත් ඔහු වැනි දේශකයෙක් එය උචිත නොවන බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින පවසයි.

Read More

දක්ෂිණ අධිවේගී ගමන් කළ සැකසහිත සුදු පැහැති ජිප් රථයක් පරීක්ෂා කිරීමේදි පොහොර උර 2ක බහා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරිමට බලාපොරොත්තුවන බවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

සජිත් ප්‍රේමදාස මහතා කොළඹිනුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයෙනුත් සිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතත් මේ වන තුරු එම මැතිවරණ ක්‍රියාන්විතය උණුසුම්කාරී තත්ත්වයට පත්ව නැත.

Read More

වර්ජන රැල්ල පොහොට්ටුවේ ක්‍රියාදාමයක් බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 35ක් තරග කරන බවත් ඡන්ද විමසීම පෙ.ව. 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වි මහින්ද රාජපක්ෂ මහතා අගමැති විමෙන් පසු මේ රට ශක්තිමත් රටක් බව මහනුවර දිස්ත්‍රික් පා.ම එස් බි දිසානායක මහතා පැවසිය.

Read More

නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරිම වෙනුවෙන් ලබාදුන් කාලය පෙව 11.30ට අවසන් විය.

Read More

නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අද දින සිට දින හතක් පෙළපාලි තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

නොවැම්බර් 16 පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීමේ කාලය පෙ.ව. 11.00ට අවසන් විය. විරෝධතා දැක්වීම පෙ.ව. 11.30 තෙක් කාලය ලබාදී තිබේ.

Read More

ජනපතිවරණය වෙනුවෙන් තරග කිරිම සඳහා අපේක්ෂකයන් 35ක් නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

මෙම වසරේ ගත වූ මාස නමය තුළ පොලොන්නරුව වනජීවී කලාපයේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් වන අලි 77ක් මිය ගොස් මිනිස් ජීවිත 21ක් අහිමි වී ඇතැයි පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්,ඩි.එම්.ජේ වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා ජනපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමටත් කටයුතු කළේය.

Read More

ජනපතිවරණයට තරග වැදීම වෙනුවෙන් ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41ක් අතරින් අපේක්ෂකයන් තිදෙනෙකු ජනපතිවරණයට තරග නොකරන බවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට කල ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සමගතව කරන ලද නිහීන උත්සාහයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද නඩුව අවසන් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබදව ඔවුන් නැවත නඩු මගට යනවා කියලා.

Read More

නාම යෝජනා සඳහා පෙ.ව. 11.30 දක්වා විරෝධතා දැක්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. නාම යෝජනා භාර ගැනීම පෙ.ව. 9.00ට ආරම්භ වූ අතර එය පෙ.ව. 11.00ට අවසන්වීමට නියමිතය. එතැන් පටන් තවත් පැය භාගයක් තුළ විරෝධතා දැක්වීම සිදුකළ හැකිය.

Read More

2019 නොවැම්බර් 16දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් මේ වන විට නාමයෝජනා භාර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය.

Read More

ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට වන පුද්ගලයන් ගෙන් ලබා ගන්නා ඇප මුදල, මැතිවරණය සඳහා වන සමස්ත වියදමින් 10%ක් හෝ රුපියල් මිලියන 05 දක්වා වැඩි කළ යුතු බවට මැතිවරණ ක්‍ෂේත්‍රයේ සාකච්ඡාවක් සිදුව තිබේ.

Read More

මෙම පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වූ කරුණු හෙට (07දා) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.

Read More

ගොවි ජනතාවට දැනට හිමිවන පොහොර සහනාධාරයට වඩා වැඩි පොහොර සහනාධාරයක් හිමිවන වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.