ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
අද රාත්‍රී 10.00 තෙක් වලංගු වන පරිදි මම රතු නිවේදනය නිකුත් කර තිබේ.
මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ, උතුරු-මැද හා උතුරු පළාත්වලටත් ගාල්ලා, මාතර, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
