සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු අණාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මුදල් හෝ ත්‍යාග ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කරයි එය වගකිව යුතු ආයතනයකින් විමසීමකින් තොරව සිදු නොකරන ලෙසද පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
