saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10429 hours ago

LATEST

ජාතික ජනබලවේගයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශය 26 දා

calendar_today 2019 ඔක් 21 - 05:02 remove_red_eye - 439  

ජාතික ජනබලවේගයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස 26 වැනිදා කොළඹදී එළිදක්වන බව එම බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.

නිදහස් පක්ෂේ ගත්තෙ වැරදි තීරණයක්. මම මෛත්‍රිපාල සිරිසෙන මත්තයාට එක වාචිකවත් ලිඛිතවත් කිව්වා. පොහොට්ටුවට යෑමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුණා.

Read More

ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසින් විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උතුරු පළාතට බලපෑ වැසි සහිත තත්ත්වය හේතුවෙන් මඩ වඟුරක් බවට පත්ව තිබේ.

Read More

ඇති වී තිබෙන සමාජය පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී ඇත්තේ කාන්තාවන් බවත් වසරකට ශ්‍රී ලංකාවේ ගබ්සාවන් 240000ක් සිදුවන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

වත්මන් ආණ්ඩුවේ දූෂණ විමර්ශන පිළිබඳව ජනාධිපති කොමිෂම් වාර්තාවේදී සජිත් ප්‍රේමදාස මහතා මහජන මුදල් රුපියල් කෝටි 65ක් (රු. 641,870,136ක්) අවභාවිත කර ඇති බවට නිගමනය කර ඇති බවත් එම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් මම නිර්මාණය කරනවා. ජනාධිපති කාර්ය සාධක බළකාය තුළින් මේ රටේ හැම ගොවිජන කේන්ද්‍රයකම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික සංවර්ධන ඒකකයක් ස්ථාපනය කරනවා.

Read More

උසස්පෙළ සමත් සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර තිබේ.

Read More

ඇය මිය යනවිට 17 වැනි වියෙහි පසුවිය. මෙලනිගේ දේහය මේ වනවිට කිරිඳිවැල ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (23 දා) කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයික් හසී පත්කර තිබේ.

Read More

ජනාධිපතිවරණ මැතිවරණ ‍ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.

Read More

අද රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව හා වයඹ පළාත්වල බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වත්මන් ආණ්ඩුව සුළු ජාතීන්ට අවශ්‍ය ලෙස වට නොකකළ බවත් සුළු පක්ෂවල කොන්දේසිවලට යටත් නොවූ බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

Read More

කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම කලුවාමෝදර නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ අල්මාරියක් විවෘත කර අවුස්සා දමා ගොස් ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.

Read More

විදේශ සේවයේ නිරත අපේ රටේ කාන්තාවන්ට හිංසනයෙන් තොරව සේවයේ නිරතවෙන්න තියෙන අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා පමණක් නොව ඒ රටවල් සමග ගිවිසුම් ගත වෙලා මේ විදේශ විනිමය ගේන කාන්තා පරපුර රැක ගන්නට විශේෂිත වූ වැඩ සටහනක් දියත් කරනවා.

Read More

පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබේ.

Read More

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (19දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1034ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබූ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ධනාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ලබන මස සිට පස්වරු 4.00 න් පසු අක්ෂි කාච දැමිමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

ගම්පහ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම අපි ඩොලර් බිලියන 10 දක්වා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරනවා.

Read More

මියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු (රියදුරු)සහ 30 හැවිරිදි ඔහුගේ බිරිඳයි.

Read More

මෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමකට අත්සන් තැබිණි.

Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (18දා) වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී විභාගයට ගත් බවත් එය නොවැම්බර් 19 දා තෙක් කල් තැබූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මන්දිර දේශපාලනය, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වෙනිදා තමන්ව ජනාධිපතිධූරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා

Read More

හෙරොයින් කිලෝ 20.876ක් හා ගංගා කිලේ 1.100ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

Read More

යුද හමුදාව කිසිම අපේක්ෂකයෙකුට සහායක් නොදක්වන බව යුද හමුදාපතිවරයා දන්වා ඇති බවත් අනෙකුත් මැතිවරණවලදී මෙන්ම මෙම මැතිවරණයේදීත් යුද හමුදාව අපක්ෂපාතීව සහාය දෙනු ඇති බවට විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.

Read More

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට නිකුත් කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.