ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් පැහැදිලි වන බැවින් ධුර කාලය සම්බන්ධයෙන් නැවත මතය විමසීම අනවශ්‍ය දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන රටක් වශයෙන් මෙම තත්ත්වයට ළඟාකර ගැනීමට අසීරුතා ඇතිවේවි.
Read Moreරූමස්සල කඳුවැටියේ ගල් පරයක වැදී අනතුරට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලෝරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති තෙල් ඉවත් කිරිමේ කටයුතු අද (22දා) උදෑසන ආරම්භ කළ බව සමුද්‍රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ජගත් ගුණසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ හදිසි නීතිය තවත් මාසයක කාලයකට දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී, පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අමාත්‍යවරයාට ලැබුණ තොරතුරක් අනුව මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreබුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරිමට තමන් උපදෙස් දුන් බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් මාස 2ක් තුළ අත්අඩංගුවට ගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඔබලා මගෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව විමසනවා. නමුත් මගේ ඔළුවේ තිබෙන්නේ මැතිවරණයක් සම්බන්ධ සිතුවිල්ලක් නොවෙයි.
Read Moreශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව නිර්මාණය වන චිත්‍රපටයක රඟපෑමට ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු විජය සේතුපති එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreඔවුන් මේ රටේ ස්ථාන ගණනක නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. දහස් ගණනක් ඒ පුහුණු කඳවුරුවලට සහභාගී වෙලා තිබෙනවා.
Read Moreජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශය ගැන නැවත සිතා බැලීමට සිදුවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
Read Moreඅපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව.
Read Moreනිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේදි වෑන් රථයකට පහරදීමේ සිදුවීමට අදාළ ගණිත ගුරුවරයා හා තවත් තිදෙනෙකු අද (22දා) නීතිඥයෙක් මාර්ගයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.
Read Moreඒක දැන් මම රූපවාහිනයෙන් බලද්දී විනිශ්චයේ වැරැද්දක් තිබෙන බව පේනවා. නමුත් අපිට පිටියේදි එවැනි සුපිරි රූපවාහී නැවත විකාශය කිරීමේ පහසුකම් නෑ.
Read Moreකෙසේ වෙතත් එම ප්‍රකාශය නොමිලයේ වයිෆයි පහසුකම් ලබාදෙන බවට පැවැසූ මැතිවරණ පොරොන්දුවක් නොවෙනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
Read Moreලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වසර 16කට පසුව නවසීලන්ත කණ්ඩායම සමත් විය.
Read Moreඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට තමන් පවසා නොමැති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සිදුවූ පහරදීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.
Read Moreසිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු ගිරිඋල්ල ප‍්‍රදේශයේම පදිංචි විවාහක පුද්ගලයෙකු වන අතර ඔහූ කාලයක සිට මත්කුඩූ අලෙවියට සහ පානය කිරීමට පුරුදුවූ අයෙක් බවට කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවර්ණය වූ බවද පොලීසිය පවසයි.
Read Moreරිදිමාලියද්ද දිරියගම ප්‍ර දේශයේදී මියගිය දරුවා තම දෙමාපියන් සමග හෑපොල ඔයට දිය නෑමට ගොස් නැවත පැමිණීමේදී මෙම අනතුරට පත්ව ඇත.
Read Moreපසුගිය 16 වැනිදා සිට සිදුකළ පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිට පළාත්වල කාර්යාලවලට ලිපි සහ පාර්සල්වලින් කොටසක් මෙතෙක් බෙදා හැරීමට නොහැකි වී තිබෙන බවත්, ඊයේ (21දා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන වැඩවර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු සමස්ත තැපැල් කාර්යාලවල සිදුකරන බැවින් අද (22දා) දිනයේදී සියලු කටයුතු ඇනහිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
Read Moreසිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, ගං ඉවුරේ, බිඳුනු පෙමක, සිතුවිලි සිරවී, දිගු නෙත් හසරැල්ලේ, අසුරු සැණින් එක් මොහොතකදී වැනි ජයප්‍රිය ගීත රාශියක් ඇය රචනය කළාය.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක විසිතුනක පවුල් එක්ලක්‍ෂ හැටහතරදහස් හතලිස් හතරකට අයත් පුද්ගලයන් පන්ලක්‍ෂ අසූතුන්දහස් හාරසීය හත්ෙදනෙකු පීඩාවට පත්ව තිබේ. ගෙවී ගිය දින කිහිපය තුළ ඇති වූ තද සුළං හා තද වර්ෂාව හේතුවෙන් නිවාස එක්දහස් හයසීය තිස්හයකට හානි සිදුව ඇත. පුද්ගල මරණ අටක් සිදුව තිබෙන අතර, පුද්ගලයන් නමදෙනෙකු තුවාල ලබා තිබේ. පුද්ගලයන් 4දෙනෙකු අතුරුදන් වී තිබේ. පවුල් හැටහයකට අයත් පුද්ගලයන් දෙසිය පනස්හත් දෙනෙකු ආරක්‍ෂිත කඳවුරු 09ක රඳවා සි
Read Moreතදවැසි තත්ත්වය අද (22දා) දිනයෙන් පසු අඩු වී යන බවත්, තදසුළං තත්ත්වය ඉදිරි දින කිහිපයෙන් පසු අඩු වී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව හා මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 50ක් තරම් වූ වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ඉහළ යා හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික චන්ද
Read Moreකළුතර සාන්ත සෙබස්තියන් පාර හෝටලයක් ආසන්න මුහුදේ දිය නෑමට ගිය සිසුන් 5 දෙනෙකු අතරින් එක් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅනතුරින් මියගොස් ඇත්තේ රිච්මන්ඩ් කන්ද ගාල්ල ලිපිනයේ පදිංචි අවුරුදු 35ක් වන බුද්ධික මනෝහර නැමැත්තෙකි.
Read Moreඋඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රංශ ජාතික යුවලක් හා ඔවුන්ගේගේ දොළොස් හැවිරිදි දරුවා පැමිණි සෆාරි ජිප් රථයට දඩයම්කරුවන් විසින් ඊයේ (20) වෙඩි තැබිමේ සිද්ධියක් පිළිබඳව හම්බේගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Read Moreඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල අද (21) පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Read Moreනාඋල , අඹන් ගඟ රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරු පිරිසක් වැටලිමට ගිය අවස්ථාවේ දී පළාගිය පිරිසෙන් එක් පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාඋල පොලීසිය පවසයි.
Read More