ADA
www.ada.lk
2025 ජුලි මස 07 වන සඳුදා
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
ගෝඨා බියක් ගැන කතා කළත් නොවැම්බර් 16 වැනි දිනෙන් පසු බොහෝ පිරිසකට සතුටින් ජීවත් වීමට අවස්ථාව උදාවන බවත්, මෙරටට නිදහස උරුම කරදුන් නායකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් හෙතෙම පවසා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, සංවිධානාත්මක අපරාධකරුවන්ට, කැලෑ පාලුවන්ට, මහජන දේපොළ විනාශ කරන කිසිවෙකුටත් එම ජාවාරම් සිදුකිරීමට ඉඩක් නොලැබෙන බව ඊයේ (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
popular news
පොල් මිල වේගයෙන් පහළට
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි
upul Wednesday, 23 October 2019 02:57 PM
ගොබෙල්ස් අලහප්පෙරුම.....
Reply : 0 1
ටි ඉන්දික Wednesday, 23 October 2019 05:20 PM
කසිප්පු යාඩ් ගණන් අල්ලපු රත්තරන්ලා..ලන්සලා වගේ,මීරිගම පස් ජාවාරම් කාරයෝ, කැලණි කසිප්පු කාරයෝ අය වෙන්න ඇති..
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd