saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10067 hours ago

LATEST

පොලීසියට බයේ පළා ගිය අයෙකුට වනඅලි ප්‍රහාරයක්

calendar_today 2019 ජුලි 21 - 20:10 remove_red_eye - 616  

නාඋල , අඹන් ගඟ රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරු පිරිසක් වැටලිමට ගිය අවස්ථාවේ දී පළාගිය පිරිසෙන් එක් පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාඋල පොලීසිය පවසයි.

2018 වර්ෂයේ යල කන්නය වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක් වෙන් කර ඇති බවත් ඉන් අනුරාධපුර ගොවීන් වෙනුවෙන් මිලියන හැත්තෑ දෙකක් වැය කරනු ලබන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය වන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ යටතේ පවතින කෘෂි මාර්ග සහ ඇළවේලි නවීකරණ ව්‍යාපෘතියෙහි දෙවැනි අදියර අනුරාධපුරයේදී කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21 ) ඇරඹිණි.

Read More

වත්මන් රජය යටතේ උපාධිධාරීන් දහසය දහසකට මේ මස අගදි පත් විම් ලබා දිමට රජය කටයුතු කරන බව මහමාර්ග , මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) දැනුම් දුන්නේය.

Read More

මේ ආණ්ඩුව බලයට ආපු දවසෙ ඉඳලා මහජනතාවට දුන්න පොරොන්දු එකින් එක කඩන්න පටන් ගත්තා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින අපේක්ෂකයා තේරීමේ වගකීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත එම පෙරමුණේ පක්ෂ නායකත්වය විසින් පූර්ණ එකඟතාවක් මත බලය පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පවසයි.

Read More

ස්වයංක්‍රීය ගිනිඅවි දෙකක් සහ පතරොම් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද රෝහල් කම්කරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.

Read More

එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට අවශ්‍ය, රටට උරුම පක්ෂයක් බවත් රට හැදිය හැකි එකම පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය බව විදුලිබල ,බලශක්ති හා සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

Read More

රත්ගම පොලිස් වසමේ කැකිල්ල මණ්ඩිය වඩුමඩුව අසලදී සිදු වු වෙඩි තැබීමකින් 26 හැවිරිදි විවාහක පුද්ගලයෙක් මියගොස් ඇතැයි රත්ගම පොලීසිය පවසයි.

Read More

වසර දහඅටක් අධිකරණය මඟහරිමින් සිටි සැකකරුවෙකු ඊයේ (20) සෙවනගල පොලීසිය මඟින් සෙවනගල උතුර අංක 54 නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පොදු අපේක්ෂනකයාට පෙර ප්‍රජාතන්ත්‍රවාදි පොදු සන්ධානය, රට ගොඩනගන පොදු වැඩපිළිවෙල, රට ගෙනයන පොදු නායකත්වය ප්‍රකාශ කළ යුතු බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) දින යළි විවෘත කෙරෙයි.

Read More

මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ සෑම සියලු දෙනාම අනිවාර්යෙන්ම රොද බැදගෙන දෙසැම්බර් වෙනකොට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය බිහිකරනවාමයි කියලා.

Read More

යාපනයේ කොඩිකාමම් හි පදිංචි අවුරුද 22ක් වන සෙල්වරත්නම් කවිගජන් නැමැති අයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින් මෙම ශූරතාවට හිමිකම් කීය. ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාවද මෙය විය.

Read More

නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ වෑන් රථයකට පහරදීමේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා එළැඹෙන 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ඊයේ (19දා) පෙ.ව. 6.00 සිට අද පෙ.ව. 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 224කි.

Read More

ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ අවුරුදු 44ක් වන සඳුන් පුෂ්පකුමාර නම් තල්ගස්දොළ පදිංචි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින හරහා දැනට පවතින තද සුළං තත්ත්වයේ අඩුවීමික් ඉදිරි දින කිහිපයේදී බලාපොරෝත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මාලිංග මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී තමා හා ණුවන් කුලසේකර එකට ක්‍රිඩා කරමින් දෙදෙනාම පිටියෙන් සමුගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

Read More

ඒ අනුව එම සිදුවීම්ට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.

Read More

ලොරි රථයකින් කේරළ ගංජා කිලෝ 203 ප්‍රවාහනය කළ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දීර්ඝකාලයක් පුරා උසස්වීම් නොලැබූ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරික්ෂක තනතුර දක්වා 31,500ක පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර බල පැවැත්වෙන පරිදි උසස්විම් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසුව මම පුද්ගලිකව එහි වගකීම භාර ගත්තත් ඇත්තටම මොකද වුණේ කියන දේ ගැන විමසීමක් කළා.

Read More

එම යෝජනා ෂරියා නීතියට (දික්කසාද නීතිය) අදාළ නොවන බව පෙන්වා දෙන එම සංවිධානය එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන ලෙස දන්වා සිටියි.

Read More

මෙම සිදුවීමට සම්බන්ධ WP CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථය මහරගම, ඇල්හේනපාර ප්‍රදේශයේ නිවසක තිබියදී මහරගම පොලිස් ස්ථානය මගින් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.