රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24) උද්ඝෝෂණයක නිරත වුහ.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (24) දින දික්ඕවිට සහ පුත්තලම යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරිම්වලදි මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreමහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනය කිරීමට එරෙහිව කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අද (24දා) විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
Read Moreතේ කර්මාන්තය රැකගැනිම සඳහා රජය මැදිහත්වියයුතු බව කුඩා තේවතු හිමියන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා පැවසිය.
Read Moreවත්මන් ආණ්ඩුව බාහිර උපාධිධාරින්ට වෙනත් හැන්දකින් බෙදීම නිසා ඔවුන්ට රැකියාවක් ලබාගැනීමේ වයස් සීමාව ඉක්මවා යමින් තිබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (24) පැවසීය.
Read Moreමහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් මෙවරත් පෙර පරිදි සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසු අතර පෙරහැරට අවශ්‍ය ආරක්ෂාව විධිමත් ලෙස තහවුරු කරන ලෙස මෙහිදී අගමැතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වූ කුසුම් පීරිස් මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
Read Moreශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීයව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන්ගෙන් නවක ගුරුවරුන් බඳවාගැනීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් දි ඇත.
Read Moreහබරණ පලුගස්වැව ගල්කඩවල ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක දී අද (24) දින ජිප් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෛද්‍යවරයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය පවසයි.
Read Moreකුලසේකර එක්දන ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සඳහා තරගයක්ද ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලීමක් කර තිබුණි.
Read Moreතලෙයිමන්නාරම, වැලිපර ප්‍රදේශයේදි නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි කිරීමකදි නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 717 ග්‍රෑම් 82 ක් ඊයේ (23) දින සොයාගෙන ඇත.
Read Moreවනාතවිල්ලුව ලැක්ටෝ වත්ත හා යාබද ඉඩමක තිබු උපකරණ රැසක් වාහන වලින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු වනාතවිල්ලුව පොලීසිය මගින් අද (24) අත් අඩංගුවට ගෙන තිබුනී.
Read Moreරනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දැන් අලූත්ම නාටකයක් පෙන්වන්න උත්සාහ කරන බවත් ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණ නමින් අලූත් පෙරමුණකින් ඇවිත් ජනතාවට සේවය කරන්න දැන් සූදානම් විමට උත්සාහ දරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreපහසුකම් සපිරි පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට හඳුන්වාදෙන ලද විශාලතම ව්‍යාපෘතිය වන‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන ක්‍රියාත්මකව තිබියදීත් පහසුකම් රහිතව, විවිධ දුෂ්කරතා මධ්‍යයෙහි කිසිදු පාසලක් පවත්වාගෙන යාමට ඉඩ නොතැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය , නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.
Read Moreනීතිවිරෝධි ලෙස පුද්ගලයෙකු විසින් ළඟ තබා ගන්නා ලද කැස්බෑවෙකු මල්ලක්කම්, මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සාගරයට මුදා හැරිමට ඊයේ (23) වන දින නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.
Read Moreඅලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබේ.
Read Moreයාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි දේව සුරුවමක් කිසියම් පිරිසක් විසින් ඊයේ (23) රාත්‍රියේ කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසයි.
Read Moreදිවයින පුරා සිදුකරන බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් රියදුරන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව පොලීසිය පවසයි.
Read Moreයුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
Read Moreසිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23දා) රාත්‍රියේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreදැනට කලාපයේ විවිධ ස්ථානවල පවත්වාගෙන යන මුල්‍ය ආයතනවල මුලස්ථාන මෙම ස්ථානයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒ අනුව ඩොලර් බිලියන 15 – 20 අතර ප්‍රමාණයක් මෙම ස්ථානයට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.
Read More“තවත් කළු ජූලියක් එපා!” යන්න තේමා කරගනිමින් සමාජවාදී තරුණ සංගමය අද (23දා) දිනය”සහෝදරත්වයේ දිනය” ලෙස නම් කරමින් සංවිධානය කළ නිහඬ විරෝධතාව හා සංස්කෘතික වැඩසටහන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි පැවැත්විණි.
Read Moreවෙළඳ සැලක් පවත්වාගෙන යන විශ්‍රාමික ගුරුවරයෙකු ගෙලට එල්ල වු තියුණු කැපුම් තුවාල හේතුවෙන් දැඩි සේ අසාධ්‍යව බළන්ගොඩ මූලික රෝහලට අද (23) අලූයම ඇතුළු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreමීට අමතරව චීනයේ S 14 බලවේග කට්ටල 9ක් උඩරට මාර්ගයේ ධාවනයට යෙදවීමට නියමිතය.
Read Moreවාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යටතේ ප්‍රශ්න 15ක් අද (23දා) ඉදිරිපත් කර තිබූ අතර, එයින් 13කට පිළිතුරු ලබාදීම සඳහා නියමිත අමාත්‍යවරු ඒ මොහොතේ සභාවට පැමිණ නොසිටියහ.
Read Moreපසුගිය දිනට සිදු වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගල මරණ 09ක් සිදුව තිබෙන බවත්, එක් මරණයක් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ලබාදෙන බව අපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඉදිරි රජයකදී සමුපකාර අංශය ශක්තිමත් කර ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreවේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 63කදී හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 86ක් රැස්කළේය.
Read Moreඉදිරි ජාතික මැතිවරණ දෙක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
Read Moreරටේ ජනගහනයෙන් සියයට 15කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළීම රටක් ලෙස යහපත් තත්ත්වයක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
Read More