saravita-anim2

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු මස 01 වන ඉරිදා

Latest News - timelapse 10215 hours ago

LATEST

යෝෂිතට ලුතිනන් කමාන්ඩර් තනතුර

calendar_today 2019 ඔක් 03 - 09:08 remove_red_eye - 1607  

2016 වසරේදී සේවය අත්හිට වූ යෝෂිත රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා නැවත සේවයේ පිහිටවනු ලැබිණි.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත්වීම 10/02 දින සිට ඉදිරි පැය 48 ක කාළය තුළ සිදු නොවුණු හොත් , සියලුම ගුවන් තොටුපළ , වරාය ඇතුළු තම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මහතා පවසයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදීව ජය ගන්න බැරි නිසා විවිධ කුමන්ත්‍රණවල යෙදුණත් අපේ ජයග්‍රහණය ස්ථීර බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් මේ වන විට අපේක්ෂකයන් 20ක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ මහා සම්මේලනය පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) වැනිදා පෙරවරු 9.30 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගෙන ඇති ජාතික හැඳුනුම්පතට හා විදේශ ගමන් බලපත්‍රයට අදාළ සියලුම ලේඛනවලට අත්සන් කොට ඇත්තේ ජනාධිපතිවරයා වන හෙයින් එම සියලුම ලේඛන නීත්‍යනුකූල බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අභියාචනාධිකරණයට ඊයේ (02දා) දැනුම් දුන්නේය.

Read More

කුරුණෑගලට එන්න පැය තුනහමාරක් ගතවු බවත් අපි හදපු හයිවේ එක හැදුවා නම් පැයෙන් එමට හැකියාව ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

සේවය අතහැර ගියා සේ සළකා මීට පෙර අවස්ථාවකදිත් දුම්රිය සේවකයින්ට ලිපි නිකුත් කර තිබෙන බවත් මේ නිසා එවැනි ප්‍රකාශ තුළින් සේවයට වාර්තා නොකරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.

Read More

වැටුප් විෂමතා ඉවත් කරන තුරු අන්තර්කාලීන දීමනාවක් ඉල්ලා සිටිමින් තිබියදී දීමනාවක් ලබාදී තවතවත් වැටුප් ගැටළු ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

‍මෙවර ජනපතිවරණය සඳහා තරග කිරිමට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පි. ලියනගේ මමතා ඇප මුදල් තැන්පත් කළේය.

Read More

ගෝලීය තර්ජනයක් බවට පත් ව ඇති සියලු ම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය බව බ්‍රිතාන්‍ය විම්බල්න්ඩන් හි තරික් අහ්මඩ් සාමිවරයා අවධාරණය කරයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැර ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගැනීම, ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීම ආදී සියලූම දේ සියයට සීයක්ම තාක්ෂණිකව නිවැරදියි, ව්‍යවස්ථානුකූල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

ඔක්තෝබර් 04 දා (සිකුරාදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා දන්වා සිටියි.

Read More

පැය 48 කට අධික කාලයක් සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරත සියලුම දෙනා සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තමා ජනාධිපතිවරයා වශයෙන් වැටුප්, දීමනා හා නිල නිවාස ලබා නොගන්නා බවත්, ජනාධිපතිවරයාට මාසිකව වෙන්වන වැටුප රටේ දුප්පත්කම තුරන් කිරීමට යොදවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල යළිත් අවප්‍රමාණය වී තිබේ.

Read More

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණ අතර දෙවැනි තරගය පාකිස්තානය ජයගත්තේය. ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස සමකිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුම වෙයි.

Read More

හැටන් නගරයේ කලහකාරි ලෙස හැසිරෙමින් නගරයේ ගාල් කර තිබු ත්‍රීරෝද රථයකට ගල් වලින් පහර දි දෙදෙනෙකුට පහර දි තුවාල සිදු කල යාචකයෙකු හැටන් පොලීසිය මගින් අද (02) අත්අඩංගුවට ගනු ලැබුවා.

Read More

රටේ පොදු වාතාවරණය සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (01දා) රාත්‍රියේදී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජනතාව නායකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් නැතිනම් නායකයන් කියන ඕන දෙයක් ඔහේ අහගෙන ඔහේ තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවානම් මේ රට වෙනස් කරන්න බෑ.

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (01දා) රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සදහා සිංගප්පූරු ගුවන් සේවය මෙතෙක් යොදවා තිබූ ඒ.- 330 ගුවන්යානය වෙනුවට , නවතම ඒ. – 350 එයාබස් ගුවන්යානයක් යෙදවූ අතර , එම ගුවන්යානය ඊයේ ( 1) දින රාත්‍රී ප්‍රථම මංගල ගුවන් ගමනේ යෙදෙමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

නාවික හමුදාව විසින් ඊයේ (1) දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ හක් බෙල්ලන් 226 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ජාත්‍යන්තර කාන්තා විස්සයි20 පිටියේ ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඇලිසා හීලි සමත්වූවාය.

Read More

ආතාවුද සෙනෙවිරත්න මහතා හා ඩබ්.බී. ඒකනායක මහතා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

මෙරට ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාටින් ඩි කේලි මහතා සහ ලංකා කම්කරු ‌කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් ප.ම ආරමුගන් තොණ්ඩමන් මහතා අතර විශේෂ සකාච්ඡාවක් ඊයේ (01) දින පස්වරුවේ නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි මස 20 දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Read More

සංජය රාජරත්නම් මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය.

Read More

හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාග කිරීම ආරම්භ කර තිබේ

Read More

දුම්රිය වෘත්තීය සමිත හා බලධාරීන් අතර අද (02දා) පෙවරුවේ පැවැති සාකච්ඡාද අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය වර්ජනය අඛණ්ඩව ඉදිරියට කරගෙන යෑමට දුම්රිය වෘත්තීය සමිත තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.