saravita-anim2

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු මස 01 වන ඉරිදා

Latest News - timelapse 10210 hours ago

LATEST

දුම්රිය ගැටලු විසඳීමේ විශේෂ සාකච්ඡාවක් අද

calendar_today 2019 ඔක් 04 - 09:06 remove_red_eye - 890  

වැටුප් ගැටලු විසඳන තෙක් දුම්රිය වර්ජනය අඛණ්ඩව

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා වූ ජලය රැගෙන යන උමං මාර්ගය දෙපසින් සම්බන්ධ කිරීම ඊයේ (02දා) සවස සිදු කෙරිණි.

Read More

පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු 14 දෙනෙක් අද (03දා) කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

Read More

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03දා) කටයුතු කර තිබේ.

Read More

ලේකම්වරයා ඇතුළු බලධාරීන් පාලනය කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පවුලේ පිරිස් විසින් පාලනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සමස්ත කාලය තුළ ඩෙංගු රෝගීන් 70කට අධික පිරිසක් මියගොස් තිබෙයි.

Read More

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් හා පරිසරය දූෂණය වන ආකාරයේ ද්‍රව්‍ය භාවිතා නොකර සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

නීතිපති දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යනුකූල බව ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Read More

දිවි ඇති තෙක් ජනතාව වෙනුවෙන් කටයුුතු කරනවා. රට පාලනය කරන්නේ දස රාජ ධර්මයන්ට අනුවයි.

Read More

මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම්තුමාගේ නියෝගය මත මඩකලපුව දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ලෙස මුද්‍රා නොතබන ලද මිනුම් කිරුම් යන්ත්‍ර භාවිතා කළ ව්‍යාපාරිකයින් 15කට නඩු පවරා ඇති බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.

Read More

දැනට පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට හා මගීන්ගෙ ආරක්ෂාවට සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

මෙම නම් කිරීමත් සමඟ ලංකාවේ දැනට ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ යයි. ඒ කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසිනි.

Read More

ජනාධිපතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

Read More

මට කොච්චර බැන්නත් කවුරුවත් හිරේ ගියේ නෑ. විකල්පය අංගුලිමාලද? රහත්වෙයිද? සුදු වෑන් දායිද?

Read More

මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවන් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවයට වාර්තා නොකර අද (03) උදෑසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

තද වැසි හා අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සැහැල්ලු පොළවේ පය ගහලා ජීවත් වෙන නායකයෙක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

Read More

සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති 011-2673581 හා 0112675651 අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (03 දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ඇවන්ගාඩ් පිළිබඳව පරීක්ෂණ සිදු කළේ අප නොවේ නීතිපති දෙපාර්තමේන්තුව බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගන්නා ලබන සඳුදා දින (7) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා වන බවට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි ස්ථිර කර ගත්තේය.

Read More

එළැඹෙන ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවටත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ සහයෝගය ලබාගන්නා බවටත් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට යෝජනා කළේය.

Read More

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03දා) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Read More

හිටපු ආරක්ෂක ලෙකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට විශේෂ මහාධිකරණය අවසර දුන්නේය

Read More

සෝදිසි කිරීමෙන් පසුව එම වෙළදසැලේ හිමිකරු සොයා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනගන්නේ නම් ඒ සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණීම සඳහා මෙම සාකච්ඡාව පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.