වෛද්‍ය සාෆි මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි.
චෝදනා එල්ල වෙන බොහෝ දෙනෙක්ගේ වත්කම් බැරකම් තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ළග බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කල තේරීම් කාරක සභාව චෝදනා වලින් ගැලවීම සඳහා ආණ්ඩුව අටවා ගත් ප්‍රෝඩාවක් බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreජුනි මස 03 දා සිට නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ජුනි 03 දා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපුද්ගලයෙකු ගැන සිතා නොව රට ගැන සිතා රිසාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
Read Moreකැළණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යන කටයුතු ලබන සඳුදා (03දා) සිට නැවත අරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.
Read Moreඑළවළු, පලතුරු ඉතා හොඳින් වැවෙන රටක් වන ශ්‍රී ලංකාවේ පාසල් ළමයින් අතර මාසයක කාලයක් තුළ කිසිදු එළවළු වර්ගයක් ආහාරයට එකතු කර නොගත් දරුවන් 1.7%ක් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න මහත්මිය පැවසුවාය.
Read Moreප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට මහත්මිය සිය දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 83 වැනි වියේ පසුවූවාය.
Read Moreමතභේදයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මේ වසර අවසානය වන විට ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
Read Moreපිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව එම චක්‍ර ලේඛයේ දැක්වෙයි.
Read Moreදඹුල්ල රෝහලේ මේ වන විටත් ඉතා සූක්ෂම ලෙස උපත් පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද එම විරෝධතා කරුවෝ මෙහිදී දැඩි ලෙස අවධාරණය කිරීම විශේෂත්වයකි.
Read Moreදේශපාලන හා ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් ආර්. ක්ලාක් කූපර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි
Read More2019 අයවැය යෝජනා අනුව ජුනි මස 01 දා සිට ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට බුදු මැදුරේ තිබු අඩි තුනක් පමණ උස බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (31දා) පවත්වා තිබේ.
Read Moreයාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ කලපුවක් අසලින් සාමාන්‍ය වැසියෙකුට අත්බොම්බ 7ක් ඊයේ (30) දින හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.
Read Moreබලංගොඩ පොලිස් වසමේ ඇල්ලේපොළ ප්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි නිවසසේ සිටි පුද්ගලයෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ ආසන්නයේ ගසක ගැට ගැසු ලණුවක් ආධාරයෙන් තවත් පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.
Read MoreOne Young World Politician of the year සම්මානය සඳහා නිර්දේශිත තරුණ දේශපාලඥයින් 20 දෙනා අතරට කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ නම්ව තිබේ.
Read Moreරජය ලබා දෙන පොහොර සහනාධාරය යටතේ ආනයනය කරනු ලබන රසායනික පොහොර කුඨ ලෙස පෞද්ගලික සමාගම් වංචා කොට භාණ්ඩ නිෂ්පාදනය කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ සඳහා නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවත් අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 7.50% දක්වාද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.50% දක්වාද පහළ දමයි.
Read Moreනරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි.
Read Moreසිසේරියන් සැත්කම් හරහා කාන්තාවන් වඳභාවයට පත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (30දා) දිනය වනවිට ලැබී තිබූ සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් තිබූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ එම පැමිණිලි භාරව සිටින නිලධාරියෙක් සඳහන් කළේය.
Read Moreරාජ්‍ය බුද්ධි ප්‍රධානියා මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කර මිලේනියම් සිටි පාවාදීමකට සමාන වැඩ කටයුත්තක් සිදුකළ බවද එම පක්ෂයේ හා සන්ධානයේ නියෝජිතයෝ පෙන්වා දෙති.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි ’අද’ට වාර්තාවේ.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා වහාම සිය ඇමතිධූරයෙන් ඉවත් විය යුතුව ඇතියි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreපාස්කු දා ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1,800ට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාවට නැංවූ ජනතාවාදී වැඩසටහන්වලට පහර දි තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
Read More2015 සිට මේ දක්වා රජය මඟින් හා අර්ධ රාජ්යඇ හා පෞද්ගලික අංශය මඟින් සිදු කොට ඇති වංචා, දූෂණ, නීතිවිරෝධී ක්රිරයා, දේශපාලන පළිගැනීම් හා අනිකුත් සියලුම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමට ඔම්බුස්මන්ට් කාර්යාලයක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
Read Moreපාස්කු ඉරිදා එල්ල වුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයේ සිදුවූ කඩා වැටීම නිසා හානි සිදුවුණු සංචාරක සේවා සම්පාදකයන්ට මුදල් අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සහන පැකේජය සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව දැන් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read More