2015 වසරේදී තම රජය බලයට පත් වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ‍්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහවුරු කර ගැනීම සඳහා කොළඹ වරාය නගර ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට පියවර ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි.
Read Moreමෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට ලබාදෙන කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreමහත් ආන්දෝලනයට තුඩු දුන් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවස තුළ කිසියම් පිරිසක් සිදුකළ රහසිගත කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂක සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read MoreToyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua, Axio, Premio, Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම සුඛෝපභෝගී බද්දට අයත් නොවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreඑළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ ජාතික සමගි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreතමන් විවේකී සුවයට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreදිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබේ.
Read Moreමැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන්/පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි ඉවත් කිරීමට කටයුුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreමරණ දඬුවම ක්‍රියාත්මක කිරීම එළැඹෙන දෙසැම්බර් 10 දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය
Read Moreනාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (28දා) තෙක් මැතිවරණයට අදාළව පැමිණිලි 2014ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreඇල්ල- වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රෙද්ශයට ගල්කඩාවැටීමේ අවධානම නිසා වසා දැමූ මාර්ගය එහි ඇති අනාරක්ෂිත තත්ත්වය සළකා තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අද (29දා) පැවසීය .
Read Moreඋතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කලාප හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයට නියම කරන්නැයි ඉල්ලමින් නීතිඥ දර්ශන වේරදූවගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (28දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
Read Moreරජයේ ණය ගැනීම් සම්බන්ධයෙන් වසර හතරක නොව වසර දෙකක කාලය සලකන්නේ නම් අමාත්‍ය එරාන් වික්‍රමරත්න නිවැරදිය.
Read Moreඑක් අපේක්ෂකයෙකුට 7දෙනෙකුත් තවත් අපේක්ෂකයෙකුට 5දෙනෙකුත් සහය දක්වනවා
Read Moreඉදිරියේදී සියලුම ජල බිල්පත් නිවසේදීම ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකම් ඇති කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreබුද්ධි අංශවල සේවය අබු බකර් අල්-බග්දාදි සොයා සිදුකළ මෙහෙයුම සාර්ථක කරගැනීමට අතිශය වැදගත් වෙයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට පැමිණෙන ලෙසට තැන තැන කතා නොකියා, සජිත් ප්‍රේමදාස මහතා ලිඛිතව එම අභියෝගය ලබාදෙනුයේ නම් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
Read Moreතමාගේ පාලන කාලය තුළදී ධනවාදී විවෘත ආර්ථික ක්‍රමයෙන් ආදායම් උපදවාගෙන සමාජවාදී ක්‍රමයට වියදම් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (28දා) පැවසීය.
Read Moreයුද්දෙන් පසුව ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩසටහන තම රජය යටතේ සිදු කල බවටත් රැකියාවක් නොමැති දුප්පත් සෑම පවුලක් වෙනුවෙන්ම රජයේ රැකියාවක් ලබා දීමටත් ගොවි ණය කපා හැරීම හා පොහොර නොමිලේ ලබා දිමට කටයුතු සිදුකරන්නේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreආබාධිත රණවිරුවෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජය වෙනුවෙන් කටයුතු අරඹා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreරුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසුවෙක්ට නවක වදය ලබාදිමෙි සිද්ධියක් සමිබන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනා ට ඇප ලබාදීම පිළිබඳව තීන්දුව නොවැම්බර් 5 දා ලබාදෙන බව මාතර මහාධිකරණ විනිසුරු අජිත් මානසිංහ මහතා අද (28දා) පැවැසීය.
Read Moreහබරණ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමුනෑව ගම්මානයට සති කිහිපයක සිට හැකරැල්ලන් විශේෂයක් බෝවීම නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
Read Moreඑතුමට අරගෙන එන්න පුලුවන් ඔහුගෙ සහෝදරයන් වන විපක්ෂ නායකතුමා, හිටපු කතානායකතුමා, සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයත්. ඒ වගේම, මම ඉඩදෙනවා ඔහුට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂත් එක්කගෙන එන්න කියලා.
Read Moreඅමාත්‍ය රවුෆ් හකීම් මහතා හා ත්‍රස්තවාදී සහරාන් සිටින වීඩියෝවක් පදනම් කර ගනිමින් සාවද්‍ය කරුණු ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
Read Moreහවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු බවත් අපි වමට යද්දි ඔවුන් දකුණට ගියා බවත් අපි දකුණට යද්දි ඔවුන් වමට ගිය බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
Read Moreරුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසුවෙක් හට නවකවදය ලබාදිමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනාට ඇප ලබා ගැනිම සදහා මාතර මහාධිකරණය වෙත යොමුකර ඇති ඇප ඉල්ලූම්පත විභාග කිරිම අද (28) මාතර මහාධිකරණ විනිසුරු අජිත් මානසිංහ මහතා විසින් සිදුකරනු ලැබිය .
Read Moreඡනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට ඉදිරි අවුරුදු පහේදි මීට වඩා දෙගුණයකින් වැඩ කළ හැකි වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read More