ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව ලෙස වෙනම සේවාවක් ස්ථාපනය කිරිමට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා ඊයේ (29) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
2017 සහ 2018 වසරවල් සමඟ සංසන්දනය කිරීමේදී මෙම වසරේ මාස 10 ක කාලයක් තුළ නඩු ගොනු විශාල ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන අවසන් බවද එය වසර 135 ක නීතිපති දෙපාර්තමෙන්තු ඉතිහාසයේ වාර්තාවක් බවද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
Read Moreඑ.ජා.ප. ය කියන්නේ කිව්වොත් ඒ දේ කරන පක්ෂයක් බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreදැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (31 දා) දිනයේ ද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය.
Read Moreමෙම ජලාශයේ වාන් දොරටු විවර කිරීම මුහුදු මට්ටමේ සිට මීටර් 455 දක්වා පැමිණි විට සිදු කරනු ලබන අතර මේවන විට පිටාර මට්ටමට මීටරයක් පහළින් ( 454 )ජලමට්ටම පවතී.
Read Moreශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ ඉහළම මට්ටමට පැමිණ ඇති බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ සහාය දක්වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ප්‍රකාශ ප්‍රකාශ කළේය.
Read Moreඉදිරියේදී රටට අවශ්‍ය කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ හැකි නායකත්වයක් බවත්, ප්‍රශ්න හමුවේ බියෙන් පැන යන නායකත්වයක් නොව, රටේ ඕනෑම ප්‍රශ්නයකට සෘජුව මුහුණදිය හැකි එඩිතර නායකත්වයක් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreසත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreපොකිරිස්සන් ඇල්ලිම තහනම් මාසවලදි තහනම නොතකමින් ඇල්ලු පොකිරිස්සන් 106 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදේ කුඩු තුළ සඟවා සිටියදී නාවුක නිලධාරින් හා පුත්තලම සහකාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් එක්ව සිදුකල මෙහෙයුමකින් ඊයේ ( 29 ) දින සොයා ගෙන නැවත මුහුදට මුදා හැරිමට කටයුතු කර තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ යටතේත් අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම භේදයක් නැතිව සියලු දෙනාම එකා වගේ නොවැ. 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්නැයි තමන් ඉල්ලා සිටින බවත් .මේ දෙයින් ශ්‍රීලනිප පාක්ෂිකයා අතරමං වෙයි, පාක්ෂිකයාට අවැඩක් වෙයි කියලා පාක්ෂිකයින්ට සැකයක් තියෙනවා නම් ඉතාම වගකීමෙන් ඒවැනි එකඟතාවයත් එක්ක කිසිම ශ්‍රිලනිප පාක්ෂිකයකුට අවැඩක් වෙන්න අපි ඉඩ නොතබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, දුමින්ද දිසානායක මහතා පවසයි.
Read Moreවායුගෝලයේ කැළඹිලි ස්වභාවය අද (30දා) දිනයෙන් පසු අඩු වී යන නිසා දවස පුරා වැසි ඇතිවීමද ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා හා ටට්යානාගේ කැඳැල්ලට නව සාමාජිකයෙකු එක්වීය.
Read Moreකුඩු ග්‍රෑම් 9ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරුවූ අවුරුදු 38ක් වන සුසන්ත ප්‍රියජනක කොස්තා නම් දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30දා) මරණ දඬුවම නියම කළේය.
Read Moreරුසියානු සංචාරකයන් 25,000 ක් මේ මස සිට , 2020 අප්‍රියෙල් මාසය දක්වා වූ හය මසක කාලයක් තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ වී තිබේ.
Read Moreමෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු අලිකොටආර ජලාශය, ඩයරබා ජලාශය, පුහුල්පොළ ජලාශය සහ හඳපානගල ජලාශය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරේ.
Read MoreISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල්-බග්දාදී නැමැත්තා මරණයට පත්කිරීම බවට දැන ගැනීමට ලැබීම ශ්‍රී ලංකාව ඇතුළු සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් බව සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සංවිධානය පවසයි.
Read Moreශ්‍රීලනිප පාක්ෂිකයන් සහය දක්වන විශේෂ සමුළුව 05දා
Read Moreඓතිහාසික මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය මගින් එම ප්‍රදේශයේ අක්කර 300ක ප්‍රමාණයක් දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ලබාදී තිබෙන අතර, ඊට අමතරව අක්කර 5000ක ප්‍රමාණයක් වන සංරක්ෂණය සමඟ ආරක්ෂා කිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් පවරා දී තිබේ.
Read Moreපාස්කු ප්‍රහාර පිළිබඳ වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බව කියමින් ජනපති වාර්තාව ප්‍රතික්ෂේප කරයි
Read More- MCC ගිවිසුමෙන් ඇ.ඩො. මිලියන 480ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබෙන බව මුදල් අමාත්‍යාංශය කියයි
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඔහු ඉවත් කිරීමට තීරණය කළ බව එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කියයි.
Read Moreහෙරොයින් ග්‍රෑම් 06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොළඹ ඔබේසේකරපුර ප‍්‍රදේශයේ පදිංචි 35 හැවරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (29දා) නියම කළේය.
Read Moreජ්‍යෙෂ්ඨයින්ගේ සිටම සජිත්ව පරාජය කරන්න තමයි රනිල් කටයුතු කරන්නේ
Read Moreගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව, කෝප් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසයි.
Read Moreවිජයවාදී මහජන පෙරමුණේ, විජය කුමාරතුංග මහතාගේ සහෝදරිය රූපා කුමාරතුංග ඇතුළු පිරිසක්, ඒක්සත් ජනතා කොන්ග්‍රසයේ දිගම්බරන් දේවේන්දු ඇතුළු පිරිසක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය ඉදිරිපත්විය.
Read Moreජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප‍්‍රතිඥාවලදී සහ සිය මැතිවරණ ප‍්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප‍්‍රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් 2019-11-01 දින සිට ’’දෙනුවර මැණිකේ’’ නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Read Moreඅප්‍රේල් 21 ප්‍රහාරය මට දැන ගන්න ලැබුණ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ප්‍රථම ගුවන් යානයෙන්ම මමත් මගේ පවුලත් නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.
Read Moreමහඔය පොලිස් ස්ථානයට අනියුක්තව රථ වාහන අංශයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනිඅවිය අස්ථානගත වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read More