ශ්රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට ගිවිසුම් ගතවීම ඇරඹෙයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17ක් එක්ව ආරම්භ කිරිමට නියමිත ශ්රී ලංකා පොදුජන නිදහස් සන්ධානයට අත්සන් තැබීමේ උත්සවය මේ වන විට කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වී තිබේ.
ජනපතිවරණයෙන් අනතුරුව එළැඹෙන මැතිවරණ සඳහා පුටුව ලකුණින් මෙම සන්ධානය තරග කිරිමට නියමිතව තිබේ.

popular news
-
denin Thursday, 31 October 2019 03:37 PM
වැඩිම කාලයක් රට පාලනය කරපු පක්ෂය පාවාදුන්නා. අපේ එකම ඉල්ලීම යහපාලන රජයේ ඇමතිකම් දරපු මන්තිවරුන්ට ඇමතිකම් දෙන්න එපා කියන එකයි.එහෙම කොලොත් මින් ඉදිරියට අපේ චන්ද නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

