saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10001 hours ago

LATEST

හම්බන්තොටදි කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක්

calendar_today 2019 අගෝ 05 - 14:10 remove_red_eye - 522  

හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) දින රාත්‍රී 8.30 පමණ කැබ් රථයකට වෙඩි තැබූ පුද්ගලයෙකු එම කැබ් රථයේ රියදුරු විසින්ම අල්ලා හම්බන්තොට මුලස්ථාන පොලීසියට භාර දීමට කටයුතු කළ බව හම්බන්තොට මුලස්ථාන පොලීසිය පවසයි .

යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කොට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානී තනතුරක් ලබා දී ඇත.

Read More

කාන්තාවගේ ගර්භාෂය මනුෂ්‍යයාගේ අනාගතය ගෙන යන බවත්, ඒ නිසා කාන්තාවට සම තැන නොව මුල්තැන හිමිවිය යුතුයැයි මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

මුලතිව් දිස්ත්‍රික්කයේ ගෙවුණු වසර 10 ක කාලය තුළදී නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් විසින් සිදු කෙරෙන වැලි ගොඩ දැමීම් හේතුවෙන් පාරම්පරික ඇළවේලි හා ඔයවල් විනාශ වී යාම හේතුවෙන් ගොවීහු ගැටලු රැසකට මුහුණ පා ඇති බවට මුලතිව් ගොවි සංවිධාන පෙන්වා දෙයි.

Read More

තනි පක්ෂයක් ලෙස ජනපතිවරණය ජය ගත නොහැකි බවත් අගෝස්තු මාසය අවසන්වීමට පෙරාතුව නව සන්ධානය පිහිටවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සඳහන් කරයි.

Read More

පිළිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට යාමේදි ලොරි රථය අඩි 75 පමණ ප්‍රපාතයකට පෙරළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිදුල පොලීසිය පැවසිය.

Read More

අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දිනවල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරි පවතින බවට මුලතිව් වැසියෝ පවසති.

Read More

උසස්පෙළ විභාගයට අයත් ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථානවලට හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සියල්ලටම පැය 24 පුරාම පොලිස් ආරක්ෂාව යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මේ මස 15 වැනි දින සිට 20 වැනි දින දක්වා ඇගයීම් මණ්ඩල හාරසිය තිස්හයක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.

Read More

මෙම ගැටුම හේතුවෙන් පුද්ගලයන් 03ක් හා පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05දා) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

ගම්පහ, පල්ලේවෙල පොලිස් වසමේ පොත්තෙවෙල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකුගෙන් සහ ඔහුගේ ගෝලයන් පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන පානය කළ බව පැවසෙන පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව, තවත් පුද්ගලයන් 15 දෙනෙකු රෝගාතුරු වී රෝහල්ගත කර ඇතැයි පල්ලේවෙල පොලීසිය පවසයි.

Read More

පවුල් ආරවුලක් මුල් කරගෙන පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතළ තුවාල සිදුකරේ යැයි කියන දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කඩුවක්ද සමග සැකපිට අද (05) දින අලුයම අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

නවසීලන්ත තරග සංචාරය තෙක් තබා ගන්නවාද නැද්ද යන අවසන් තීරණය ගන්නේ අද - ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

Read More

විදේශයන්හි සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට මෙරට රජයේ පාසල්වල අලුතෙන් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමු වී තිබේ.

Read More
උ.පෙළ අද සිට
5 08 2019 07:22:00
0 209

විභාග වංචා කළොත් වසර 5කට විභාග තහනම්

Read More

සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා බවට පත්කරන ලෙස එජාප නායකත්වයට දැඩි බලපෑමක්

Read More

වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තබා ඝාතනය කිරිම පාතාල කල්ලි සාමාජිකයින් අතර ඇතිවු මත ගැටුමක ප්‍රතිඵලයක් බවට සැකකරන බව පොලීසිය පවසයි.

Read More

සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ ඇටවරාහේන පාළුවෙල ප්‍රදේශයේ පැරණි ගල් ලෙනක නිධානයක් ගැනීම සඳහා ලෙන පුපුරවා හැරීමට උත්සාහ කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු සැකපිට අද ( 04) දින අලුයම සීගිරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු කරළියට ඇවිත් ඇති මේ මොහොතේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් මුදල් වැයකර සජිත් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා බවට පොස්ටර් මුද්‍රණය කරමින් රජයේ මුදල් අවභාවිතා කරන බව දැනගන්නට ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටි. රංජිත් සොයිසා මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ පොළව යටිනුත්, පොළව මතුපිටිනුත්, ගුවනෙත් වෙනස්වීම දැන් සිදුවෙමින් තිබෙන බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

සජිත් ප්‍රේමදාස මහතාට අධ්‍යාපන සුදුසුකම් නොමැති බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් උපාධියක් නැතත් පාර්ලිමේන්තුවේ වසර 20 ක් සිටීමෙන් ලබන දැනුම හොඳටම ප්‍රමාණවත් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

රටේ සමහර දේශපාලන නායකයින් අද ගරුතර මහා සංඝරත්නයට අපහාස කිරීමට පටන් අරගෙන ඇති බවත් අපහාස කිරිමෙන් නොනැවතී අන්‍ය ආගමිකයින් වශයෙන් ඉඳගෙන රටේ සමඟිය සංහිඳියාව නැති කරන ක්‍රියාවක නිරත වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද ( 4 ) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මල් වඩමක් තබා ගොස් තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

කසල තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි අද (4) අලුයම මාවනැල්ල රඹුක්කන මාර්ගයේ පුද්ගලයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.

Read More

පාලකයින් තාමත් ජනතාවගේ සිත තුළ මේ වන විටත් ඇතිව තිබෙන බිය සංකාව නැති කරන්න කටයුතු කර නැතැයි හලාවත රදගුරු අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් පැවසීය.

Read More

ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණක් බවත් වැඩකාරයෝ නොමැති බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

Read More

රට සුරකින හා රට නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවතී සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වු බැවින් , ඒ අදහස් පිළිබඳව සියලු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

දෙවන ලෝක යුද සමයේ අභීතව සටන් වැදි විරෝධාර රණවිරුවන් සිහිකර පොළොන්නරුව, ලක්ෂඋයන, ගල්කොරිය ප්‍රදේශයේ ඉදිකළ සේවාමුක්ත භට රණවිරු ස්මාරකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ විවෘත කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.