මාධ්‍ය වඩා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
ඒ ඝාතන කරපු අයගෙන් ඒ කථා මම ඇහුවාම මට කෑම කන්න පවා බැරි වුණා. කාන්තාවක් වගේ ඇහුවනම් සිහිසුන්ව වැටෙනවා. මිනිස් සිරුරකට එතරම් වද හිංසා කරන්න පුළුවන් ද, කාගේ වුවමනාවට ද මේවා කළේ. එදා රාජපක්ෂවරුන්ගේ අණ පරිදි නියෝග පරිදි අපරාද සිදු කළ රණවිරුවන් අද කම්පා වෙනවා. දුක් වෙනවා.
Read Moreප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ප්‍රදේශ සංවර්ධනය කිරීම සදහා ජනාධිපතිවරයා හරහා වෙනමම විමධ්‍යගත අරමුදල් ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඇතිවු සිද්ධිය ඉතාමත් සුළු සිරිම් තත්ත්වයක් ඇතිවු සිද්ධියක් බවත් කෙසේ හෝ තම ආරක්ෂක භටයින් බිමට හෝ වෙඩි තැබිමක් සිදු නොකර සිටියා නම් හොඳ බව තමා සිතන බවත් මේ සිද්ධිය සම්බන්ධව තමා දැඩි ලෙස කනගාටු වන බවත් මීට ආදාළව සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙස පොලීසියෙන් හා ආරක්ෂක අංශ වලින් තමා ඉල්ලා සිටින බව එස් බි දිසානායක මහතා පවසයි.
Read Moreකොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත්, එහෙත් මේ මස 13 වැනි දින යළිත් එම තත්ත්වය ඉහළ යා හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
Read Moreමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ අද (07දා) නඩු පැවරීය.
Read Moreඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා බවයි.
Read Moreකොළඹ නගරයේ ගෝඨාභය තව අවුරුදු දහයක් හිටියානම් මේ කොළඹ නගරයෙන් බිම් අඟලක්වත් ඉතුරු කරන්නේ නෑ. විදේශිකයින්ට විකුණලා තමන්ගේ පොකට් පුරවගත්ත එක තමයි කළේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට කරන ලද සමික්ෂණයන්ට අනුව 60% වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කරේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය මගින් අද (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මේ මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළහ.
Read Moreමිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ නරක පෙන්වා ඇති බවත් දැන් මංගල සමරවිර මහතාට දේශපාලනයෙන් ඉවත්විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් විරවංශ මහතා පැවසිය.
Read Moreවසර හතකට පෙර කටුවන ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වැරදි කරු වු මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (07) මරණීය දණ්ඩනය නියම කෙරුණි.
Read Moreමන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ නාවික හමුදාව හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් 2,432ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ (06) සවස අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රධාන පක්ෂ දෙකේ ම අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලයේ ලබාදෙන බවට කර ඇති යෝජනාවට තමා එකඟ නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී මේ දක්වා පැමිණිලි 3083ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreනැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල්ල වන කැපිලි ඉවසීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.
Read Moreවවුනියාව, හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසලදි වයස අවුරුදු 9ක පාසල් දැරියක් මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවි ඊයේ (06) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.
Read Moreමැතිවරණ ඉලක්ක කර ගනිමින් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බෝම්බ ප්‍රහාරයක් සැලසුම්කර ඇති බවට කිසිඳු ප්‍රභවයක් නොමැතිව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
Read Moreඉතාලියේ වෙනොතො පළාතේ බ්‍රෙන්දොලා නගරයේ පැවති කායවර්ධන තරවලියකදි ඉතාලි ජාතිකයන් පරාජය කර රන් පදක්කම් දෙකක් හා රිදි පදක්කම් දෙකක් දිනා ගැනිමට ශ්‍රී ලාංකික තරුණයෙකු වන ධනෝජ් මධුරංග ප්‍රනාන්දු සමත්විය.
Read Moreඑසේම තමා ජනපතිධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (6) දින ත්‍රිකුණාමලය, කෝකිලායි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreතම බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කළ පියෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (07දා) මරණ දඬුවම නියම කළේය.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී තම සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීරණය පිළිබඳව නිල නිවේදනය දෙමළ ජාතික සන්ධානය විසින් අද (07දා) ප්‍රකාශයට පත් කළේය.
Read More(UPDATE) මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ සංචිත දිය දහර සුබ මුහුර්තියෙන් මුදාහැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) පෙරවරුවේ සිදු විය.
Read Moreඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා කිලෝමීටර් 21.8ක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්න්තොට දක්වා කිලෝමීටර් 16.6ක් හා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත - කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.6 ක් මෙසේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreජනපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේදී බෝම්බ පිපුරුමක් සිදුවිය හැකි බවට තමන්ට යම් පුද්ගලයෙකු ට්විටර් පණිවිඩයකින් දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීම පිළිබඳව තමන් කනගාටුවන බවත් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreහිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසට වෙඩි තැබූ ඔහුගේ ඇමති ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පොලිිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනතාවට සහන සැලසීම සඳහා අද (07දා) සිට සාමාන්‍ය බිත්තරයක තොග මිල රුපියල් දහතුන දක්වා අඩු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු රැස්වීම දෙසැම්බර් 03 වැනි අඟහරුවාදා සවස 1.00 දක්වා කල්තැබීමට නියමිත බව වාර්තා වේ.
Read More