මීගොඩ FB සාදය පොලීසිය වටලයි
මීගොඩ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
තරුණයන් 21ක් හා තරුණියන් 9ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සියලුම සැකකරුවන් නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කර සිටි බව පොලීසිය පවසයි.
අවුරුදු 18-25 අතර වයස්හි පසුවන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ ගංජා ග්‍රෑම් 70ක් හා හෂීස් මිලි ග්‍රෑම් 200 ක්ද තිබූ බව පොලීසිය පවසයි.
popular news
-
Kumar Saturday, 09 November 2019 09:17 PM
මෝඩයෝ මත්ද්‍රව්‍ය පවිචිකරනවා.කුඩු මුදලාලිලා රජසැප විදිනවා. කුඩු උවදුරින් ලංකාවේ තරුණ පරපුර බේරගන්න ස්වාමින් වහන්සේලටවත් බැරිද? මතට ඇබ්බැහිවූ කෙනෙක් පුනුරුප්තාපනය කරනවා මිස වෙන ක්‍රමයක් නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

