saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10083 hours ago

LATEST

ඔහු ප්‍රේමදාස නෙමේ දැන් කෝපිදාස - ඩිලාන්

calendar_today 2019 නොවැ 01 - 20:00 remove_red_eye - 1209  

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලූ බලවේග එකතු කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා එකම වේදිකාවක සිටිනවා කියන්නේ මේ රටේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලපු දේ ලැබුණා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රාවණා කන්ද නාය යෑම හේතුවෙන් දින හතක් වසා තිබෙන ඇල්ල-වැල්ලවාය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දින හතකට වඩා යන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී.කේ.එම් ගලප්පත්ති මහතා කියයි.

Read More

ඉදිරි ජනපතිවරණයේදී බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඉදිරි ජනාධීපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හසන් අලී මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් සාම සන්ධානය තීරණය කර ඇත.

Read More

පොළොන්නරුව කඳුරුවෙල නගරයේ දී අද (01) දහවල් කළ පුද්ගල පහරදීමකින් හැටපස් හැවිරිදි අයෙකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධනාය විනාශ කිරීමට ශ්‍රී ලංකාවට සහාය දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

දඹුල්ල ජාතික පාසලේ සංගීත විෂය භාර ගුරුවරයෙකු දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධිය මුල් කරගෙන ඊට අනුබල දුන් ගුරුවරුන් 7 දෙනකු පාසලෙන් ඉවත් කරන්නයි ඉල්ලා දෙමවුපියන් පිරිසක් අද (1) දින පෙරවරුවේ පාසල තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක හැසිරෙන්නට වූහ.

Read More

උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්ශාලාවක පිටරට යැවිම සඳහා සුදානම් කර තිබු කසල තේ කිලෝ ග්‍රෑම් 25,000ක් සමඟ එහි කලමනාකරු ඇතුළු දෙදෙනෙකු අද (1) දින පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපතිවරණයට අදාළව ඊයේ (31දා) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80ක් තරම් ඉහළ අගයක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.

Read More

බරපතළ සමාජ විරෝධයකට බඳුන් වි තිබූ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සඳහා කඩිමුඩියේ අනුමැතියක් ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය පිළිබඳ පෙරටුගාමි සමාජවාදි පක්ෂය සිය විරෝධය පළ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සමලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ඇමෙරිකාව කියයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු විසින්, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා හොරොව්පතාන ප්‍රදේශයේ පාසල්වල ගුරුවරුන් පනස් දෙනකු කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත රැගෙන ආ පෞද්ගලික බස් රථයක් මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා තොගයක් සමග ඊයේ (31) දහවල් සිය භාරයට ගත් බව කැබිතිගොල්ලෑව පොලීසිය පවසයි.

Read More

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට රැගෙන එන මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද රොබෝ යන්ත්‍ර දෙකක් ගුව තොටුපළ තුළ ස්ථාපිත කිරීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (01දා) සිදු කෙරුණි.

Read More

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර වාණිජ ගුවන් සේවා නොවැම්බර් 10 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

Read More

රටටවත්, ජාතියටවත්, ආගමටවත් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම කලු පැල්ලමක් ඇති නොවන බව විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති ඌව පළාතේ සියළු උපකාරක පන්ති වහාම තහනම් කොට ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

Read More

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සම්බන්ධ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් අද (01දා) සිට ’’දෙනුවර මැණිකේ’’ නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Read More

ඒ අතර මාල , මුදු , කරාබු සහ වළලු තිබූ අතර , ඒවායේ කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 700 ක් බර ස්වර්ණාභරණ තොගයක් තිබී ඇත.

Read More

අබු ඊබ්‍රාහිම් අල්-හෂේමි වෙත අවනතව කටයුතු කරන ලෙස මුස්ලිම්වරුන්ගෙන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඉල්ලීමක් කරලා.

Read More

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනය තුළ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවැති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක් ‌හෙට (01දා) දින කොළඹදී අත්සන් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Read More

දඹුල්ල ප්‍රදේශයේ උසස් පාසලක සංගීත ගුරුවරියක වූ නොවැම්බර් 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද ( 31) දින පස්වරුවේ නියෝග කළේය.

Read More

දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් රැගෙන එනු ලැබු සුවද විලවුන් බෝතලයක් විවෘත කිරිමේ දි සිහිසුන්විමේ තත්ත්වයක් ඇති විමෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු හා සිසුවෙකු ගෙන්නගහහේන රෝහලට අද (31) පෙරවරුවේ ඇතුලත් කොට ඇති බැව් ඉමදුව පොලීසිය පවසයි.

Read More

රට රැක්ක රට රකින කඳවුර ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පැවසිය .

Read More

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරනු ලබන පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට අද (31) දින තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කාබන් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් ‘නිදහසේ හුස්ම’ හඳුන්වා දී තිබේ.

Read More

මාර්ලිබොන් ක්‍රිකට් සමාජය (MCC) හා එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ශූරතා කවුන්ටි තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇති බවත් එම ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටි බවත් එය නිතීවිරෝධි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.