ඒ අනුව පැරණි ක්‍රමවේදයේදී සහකා පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා උසස්වීමට වසර 18ක කාලයක් ගතවුවත් නව ක්‍රමය අනුව එය වසර 17 දක්වා අඩුව තිබේ.
රුවන්වැලි සෑයේ සිදුවන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඡායාරූප සහිතව..
Read Moreපාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කළ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරමින් එම මහත්වරුන් අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනය ඇයැදුම් පත‍්‍රයක් අද (31) ඉදිරිපත් කළහ.
Read Moreඅද දිනයේදී පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී ඇතැම් රාජ්‍ය සේවකයන් සලකුණු කළ ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම වෙනුවෙන් මහනුවර රැජින හෝටලයේ පැවැති උත්සවයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාද එක්වීය.
Read Moreදකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ රියදුරු තමන්ව සමූහ දූෂණයකට ලක්කළ බවත් ඒ පිළිබඳව ගාල්ල පොලීසියට මේ වසරේ මැයි මාසයේදී පැමිණිල්ලක් කළත් එයට මේ දක්වා ප්‍රතිචාරයක් නොමැති බව චීන ජාතික සංචාරිකාවක් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය නියෝජනය කරන ලද බිම් වෙඩි ඉවත් කිරීමේ සුනඛ කණ්ඩායම 2019 වසරේ හොඳම මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ සුනඛ කණ්ඩය ලෙස ඇමෙරිකාවේදී සම්මානයට පාත්‍ර විය.
Read Moreමිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීම නොවැම්බර් 16 වැනිදාට පෙර සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
Read Moreතම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබේ.
Read Moreදිපාවලි උත්සව සමයේ රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු පන්දහසක උත්සව අත්තිකාරම් මුදල නොවැම්බර් මස 10 දිනට ප්‍රථම අනිවාර්යයෙන්ම ලබාදෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා දුම්රිය සේවය, තන්ත්‍රි ට්‍රේලර්ස් සමාගම හා එක්ව නවීකරණය කරන ලද පළමු නැරඹුම් මැදිරිය පරීක්ෂණ ධාවනයේ යෙදවීය.
Read Moreඉදිරි දශක දෙක තුනකින් පසුව එළඹෙන අනාගතය දකිමින්, ඒ අනුව රටේ අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා නිවැරදි තීන්දු තීරණ ගනිමින්, දරුවන්ගේ අනාගතය දකින මිළඟ ආණ්ඩුව හදන්නේත් එක්සත් ජාතික පක්ෂය බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
Read Moreඡන්ද විමසීමක් පවතින විට බොහෝ දෙනා සඳහන් කරන ’කොමිපියුටර් ජිල්මාට්’ හා ඡන්ද පෙට්ටි මාරු කිරීම පිළිබඳ කථා මිත්‍යා කථා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්ෂ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටින සිවිල් සමාජ සංවිධාන සමග හෙට (01දා) අත්සන් තැබීමට නියමිතය.
Read Moreයුද්ධය හා විවිධ හේතූන් මත ආබාධිත තත්ත්වයන්ට පත් වූ අඩු ආදායම්ලාභි වැසියන් වෙනුවෙන් නොමිලේ කෘත්‍රිම අත් හා පාද ලබා දීමේ උතුම් වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
Read Moreනීති විරෝධී අයුරුන් සමෘර්දි ලබා දීම සඳහා සැකුසූ සහතික පත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් භාරයට ගත්තද එම කොමිෂමෙන් අදාළ ලිපි ගොනුව අස්ථානගතවී ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කරන බවට සැකකෙරෙන එම සංවිධානයේ නිලනාමය ඇතුලත් ජ.පී.එස්. යන්ත්‍රයක් ඊයේ (30) සවස මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියෙකුට හමු වී ඇත.
Read Moreපාලකයින් තාවකාලික භාරකරුවන් ලෙස පාලකයින් නොව ජනතා සේවකයෙන් ලෙස පොදුජනතාව ඉදිරියේ පයට පෑගෙන දූවිල්ලක් සේ නිහතමානීව දස රාජ ධර්මයෙන් කටයුතු කළ යුතුයි.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනාවත් අනුව තමන් මෙම අවස්ථාවට එක්වූ බව අයිවන් මහතා ප්‍රකාශ කළේය.
Read Moreකිලිනොච්චිය චුණ්ඩිකුලම් මුහුදු තීරයේදී මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ රුපියල් එක්කෝටි විසපන්ලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළගංජා කිලෝ 105 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (31) දින කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
Read Moreඑළඹෙන ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ තෝරාපත්කරගනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඊයේ (30) සවස දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුලු පිරිසක් යාපනයේදී රැස්වූ තීරණාත්මක රැස්වීම එකඟතාවයෙන් තොරව අවසන් වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මේ වන විට මහනුවරදී සිදුවෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17ක් එක්ව ආරම්භ කිරිමට නියමිත ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයට අත්සන් තැබීමේ උත්සවය මේ වන විට කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වී තිබේ.
Read Moreකුරුණෑගල පැවැති රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවීමට පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක විදුලිය විසන්ඳි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
Read Moreඑම නිසා සියලු දෙනාම අවබෝධ කරගන්න සරත් ෆොන්සේකා මැතිතුමා පමණයි අපි ඉදිරි රජයේ වගකිව යුත්තෙක් හැටියට නම් කරල තිබෙන්නේ .
Read Moreපොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරුන් 102ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreජනාධිපතිවරණයට අදාළව පැවැත්වෙන තැපැල් ඡන්දය භාවිත කිරීම අද (31දා) ආරම්භ වි
Read Moreඅනාගතයේදී ළමයින්ට සුරක්ෂිත හා හිංසනයෙන් තෙර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කොට තිබේ.
Read Moreපොල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා කළමනාකරණයන් නිසි ලෙස අවබෝධකර ගැනීම මගින් සාර්ථක ලෙස පොල් වගාව සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.
Read Moreමැතිවරණ දිනයේදී යම් ආකාරයක ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.
Read More